නාමල්ගේ බඩුවට ඇප. but නාමල් ඇතුලේ
අද පාන්දර අත්අඩංගුවට ගත් නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප !
on: October 10, 2017
I
22
Total
Shares
පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඔනෙලා ඉරේෂා ද සිල්වාට ඇප හිමිවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුවක සැකකාරියක් වන ඇය කටුනායක ගුවන්තොටුපළේදී අද අළුයම අත්අඩංගුවට පත්විය.
ඇය නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන සමාගමක අධ්යක්ෂවරියක ලෙස කටයුතු කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණේ 2015 වසරේ ය

Last edited: