නාමල්ට ක්‍රිකට් ලෝලින් හූ තියලා

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
20110315111742.png

showingass2.jpg

නාමල්ට කඩේ යන එලකිරි මෙම්බර්ලාගේ ඔලුවල අං කීයක් තියෙනවද කියලා අත ගාලා බලාපල්ලා.
:P:P:P:P
 
  • Like
Reactions: subspace

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
නාමල් හිතාගෙන ඉන්නේ ඌ හෙන පොර කියලා.හිතාගෙන ඉන්න ඇති මෙච්චර ලොකු ඌ පිට්ටනියට බැස්ස ගමන් ලොකු චියර් එකක් දේවී කියලා.අද ලංකාවේ ගෙවල් වල මුගේ පවුල ගැන කතා වෙන ඒවා මූ දන්නේ නෑ වගේ.