නාමල්ට රනිල්ව දැන් හොඳ වෙලා - විමල් වීරවංශ
neyohk Well-known member Oct 31, 2015 16,304 17,341 113 Oct 29, 2022 #1 Reactions: allrights, Any.key and KadawathaKolla
neyohk Well-known member Oct 31, 2015 16,304 17,341 113 Oct 29, 2022 #3 nevermindNevergiveup said: Click to expand... මූ කියන කථාවනම් අැත්ත හැබැයි..IMF නිසා ලංකාවේ උන්ට හොම්බෙන් යන්න වෙන්නේ..හොඳ වගේම නරකත් තියෙනව.
nevermindNevergiveup said: Click to expand... මූ කියන කථාවනම් අැත්ත හැබැයි..IMF නිසා ලංකාවේ උන්ට හොම්බෙන් යන්න වෙන්නේ..හොඳ වගේම නරකත් තියෙනව.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Oct 29, 2022 #6 විමල්ටත් හොද වෙලා නේ තිබ්බෙ
KadawathaKolla Well-known member Feb 20, 2013 3,787 5,574 113 Oct 29, 2022 #7 neyohk said: මූ කියන කථාවනම් අැත්ත හැබැයි..IMF නිසා ලංකාවේ උන්ට හොම්බෙන් යන්න වෙන්නේ..හොඳ වගේම නරකත් තියෙනව. Click to expand... අයි එම් එෆ් එක නෑතිව මේකෙන් ගොඩ යන්න පුලුවන් ක්රමය මොකක්ද? කවුරුවත් අපිට ණය දෙන්නේ නෑනේ දෑන් බන්කොලොත් නිසා.. ණය ගන්න නම් අපිට අයි එම් එෆ් එකේ සහතිකය ඕනේ වෙනවා නේ
neyohk said: මූ කියන කථාවනම් අැත්ත හැබැයි..IMF නිසා ලංකාවේ උන්ට හොම්බෙන් යන්න වෙන්නේ..හොඳ වගේම නරකත් තියෙනව. Click to expand... අයි එම් එෆ් එක නෑතිව මේකෙන් ගොඩ යන්න පුලුවන් ක්රමය මොකක්ද? කවුරුවත් අපිට ණය දෙන්නේ නෑනේ දෑන් බන්කොලොත් නිසා.. ණය ගන්න නම් අපිට අයි එම් එෆ් එකේ සහතිකය ඕනේ වෙනවා නේ