නාමල්ට රනිල්ව දැන් හොඳ වෙලා - විමල් වීරවංශ

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    UH0AIis.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113

    මූ කියන කථාවනම් අැත්ත හැබැයි..IMF නිසා ලංකාවේ උන්ට හොම්බෙන් යන්න වෙන්නේ..හොඳ වගේම නරකත් තියෙනව.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මූ කියන කථාවනම් අැත්ත හැබැයි..IMF නිසා ලංකාවේ උන්ට හොම්බෙන් යන්න වෙන්නේ..හොඳ වගේම නරකත් තියෙනව.
    අයි එම් එෆ් එක නෑතිව මේකෙන් ගොඩ යන්න පුලුවන් ක්‍රමය මොකක්ද? කවුරුවත් අපිට ණය දෙන්නේ නෑනේ දෑන් බන්කොලොත් නිසා.. ණය ගන්න නම් අපිට අයි එම් එෆ් එකේ සහතිකය ඕනේ වෙනවා නේ