නාමල්-අමිත් අත්අඩංගුවට

Shand5008

Active member
  • Jul 2, 2017
    195
    74
    28
    නාමල්-අමිත් අත්අඩංගුවට

    දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහසොහොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යන දෙදෙනා වරකාපොල සහ තෙල්දෙණිය ප්‍රදේශයන්හිදී අද ( 14 ) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

    ඊයේ ප්‍රදේශ කිහිපයක ඇති වු ඇති වු ගැටුම් කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සඳහා මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇති වු කළහකාරී සිදුවීම් හා සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය පත් කර ඇති පොලිස් අධිකාරීවරයකුගේ අධික්ෂණයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
     
    • Haha
    Reactions: lilman

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1om9og.jpg
    [/IMG]
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ඔය විදිහටම බදියුර්දිනුත් අත්අඩංගුවට ගත්තොත් සිරිසේනගේ ජන්ද නැති වෙනවනේ ..මටනම් හිතෙන්නේ ජාත්යන්තර අධිකරණයකදී ත්‍රස්තවාදයට සහය දැක්වීම යටතේ 2020 දී නඩු පවරන්න සුදුසු කෙනෙක් ලoකාවේ බිහිවෙලා ඉන්නවයි කියලා