නාමල් අයියා මාත් එක්ක දුවලා පැනලා හිටියා

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නාමල් අයියා මාත් එක්ක දුවලා පැනලා හිටියා

    අයියො බාරත ලක්ශ්මන් හිටියානම්.. උබලා දැන් නිවුස් ඇහුවද? හිරුනිකා නාමල් එක්ක හිච්චි කාලේ දුවලා පැනලා හිටපු හැටි සාරියක් ඇදගෙන හිරුනිකා කියනවා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හිරුණිකා කඳුළු මැදින් පළමු රැළිය අමතයි.. සටන බලවත්ව ඇරඹු බවත් කියයි

    January 19, 2014 at 2:05 pm | lanka C news
    premachandra.jpg[/IMG] අභාවප‍්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය අද සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කලාය.
    කොළොන්නාවේ පැවති ජන හමුවක් ඇමතූ ඇය විටෙක ඉතාමත් හැගීම් බර විය.
    ඇය එහිදී පැවසුවේ තම පියාණන් වෙනුවෙන් ඇරඹු සටන ඉතාම බලවත් ලෙසින් ආරම්භ කල බවයි.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සර වගේම මට ආදරෙයිද’ හිරුණිකා ජනපතිගෙන් අහලා

    January 18, 2014 at 11:35 am | lanka C news



    මැද කොළඹ ශ‍්‍රිලනිප සම ආසන සංවිධායක ධුරය ලබා ගත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය එම ධුරයේ පත්වීම් ලිපිය ලබා ගැනීම සඳහා පසුගියදා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ උදෑසන ආහාර ගැනීමෙන් පසු සියලූදෙනා එතැනින් පිටතට පැමිණෙද්දී ජනාධිපතිවරයාට කීවේ ‘මට ඔබතුමත් එක්ක තනියම කතා කරන්න ඕනෑ’ කියාය.
    එසේ කියා නිකම්ම නොසිටි හිරුණිකා පුංචි කාලයේ ජනාධිපතිවරයාගේ අතේ එල්ලී දුවපැන ඇවිද්දාක් මෙන්ම ජනාධිපතිවරයාගේ අතින් අල්ලාගෙන පසෙකින් තිබූ සැටියක් වෙත ජනාධිපතිවරයා කැදවාගෙන ගියාය.
    ජනාධිපතිවරයාගේ සැටියේ වාඩිවූ පසු හිරුණිකා එතැනම බිම දණ ගසා වාඩි වූවාය.
    එසේ වාඩි වූ ඇය ජනාධිපතිවරයාගේ මුහුණ දෙස බලාගෙන ‘ඉස්සර වගේම මට ආදරේද?’යැයි ඇසුවාය.එවිට ජනාධිපතිවරයා ඉතා සංවේදීව කීවේ ‘මොකද මම ඔයාට ආදරේ නැත්තේ, දුලා නැති අපේ පවුලේ දුව ඔයානේ’ කියාය.
    එසේ කියා ජනාධිපතිවරයා මොහොතක් නිහඩව සිට යළිත් කතා කරන්නට පටන් ගත්තේය.‘ඒත් පසුගිය කාලේ ඔයා මටයි ආණ්ඩුවටයි හොදටම දොස් කිව්වානේ. ඒකයි මම ටිකක් සද්ද නැතුව හිටියේ ’යැයි ජනාධිපතිවරයා කියද්දී, හිරුණිකා කීවේ ‘මම මගේ තාත්තාට කොච්චර ආදරෙයිද කියලා ඔබතුමා දන්නවනේ. නඩුව තියෙන හැම දවසකදීම මම මගේ තාත්තාගේ මිනීමරුවෝ දකිනවා. මම කොහොමද ඒක ඉවසන්නේ ’කියාය
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,474
    113
    1536741_1435135520051448_484960335_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    බලපුවහම දුමින්දයට් වඩා මතක නැති වෙන ලෙඩි මේකිට තියනවනේ බන්..

    උන්ට නෙව් බන් අමතක වෙන ලෙඩේ තියෙන්නේ..:no:මේ රටේ උන්ට.. :(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන්ට නෙව් බන් අමතක වෙන ලෙඩේ තියෙන්නේ..:no:මේ රටේ උන්ට.. :(
    දැන් උන්ට කතිරේ ගහන උන් කොලොන්නාවේ ඉන්නවද බන්.. දෙයියනේ මේ රටේ හෙට අනිද්දා KP චන්දේ ඉල්ලුවත් දිනයිනේ..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    දැන් උන්ට කතිරේ ගහන උන් කොලොන්නාවේ ඉන්නවද බන්.. දෙයියනේ මේ රටේ හෙට අනිද්දා KP චන්දේ ඉල්ලුවත් දිනයිනේ..

    ඔකි දිනයි බන්..දන්නවානේ ලංකාවේ එවුන්ගේ හැට්..:lol:
    එල පවුසිත් කිව්වෙ උදව් කරනවා කියලා..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔකි දිනයි බන්..දන්නවානේ ලංකාවේ එවුන්ගේ හැට්..:lol:
    එල පවුසිත් කිව්වෙ උදව් කරනවා කියලා..

    url


    go-back-we-fucked-up.png
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය හිරුනිකාව විශ්වාස කරන්ඩ බෑ. ගෑනි සන්ධානෙට බැඳිලා අර ඇගේ වෛයිරය වගේ සීන් එකක් කොරයිද දන්නේ නෑ. එහෙමට ගෑනි. :P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේක දැන් ට්‍රෙන්ඩ් එකක් නේද? කවුරු හරි ආන්ඩුවට බැනලා පොඩ්ඩක් ප්‍රසිද්ද වෙච්ච ගමන් ඒ කෙනා ලොක්කත් එක්ක කතාවට යනවා. එදා ඉඳං එයාගේ බල්ලෙක් වෙනවා. ලොක්ක වශී ගුරුකං වත් කොරනවද මන්ද.. :dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ♥-Aurora-♥;16179732 said:
    මේක දැන් ට්‍රෙන්ඩ් එකක් නේද? කවුරු හරි ආන්ඩුවට බැනලා පොඩ්ඩක් ප්‍රසිද්ද වෙච්ච ගමන් ඒ කෙනා ලොක්කත් එක්ක කතාවට යනවා. එදා ඉඳං එයාගේ බල්ලෙක් වෙනවා. ලොක්ක වශී ගුරුකං වත් කොරනවද මන්ද.. :dull:
    තාම ගුරුකම හරිගියේ නැත්තේ ෆොන්සේකට විතරයි..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    colombo walata chanden dinawanna puluwan sinhala apekshakayo natiwei wage. pattakin journalistla. pattakin actors/tresss . anith patten desa paaluwange daruwo. taththata bari wunu tika kanna