නාමල් ආණ්ඩුව සමතලා කරයි 😂

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ඒ මොකක්ද
    ඇයි ඔය මේ අය ආව දවස්වලම පාස්පෝට් ඔෆිස් එකට ගියාම ඇමති එක්ක ආවේ කියල පාස්පෝට් ටිකක් හදන් ගිහිං කියලා කියලා ඒ ඇමතිම කිව්වේ.

    https://www.aperata.net/asfde/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඇයි ඔය මේ අය ආව දවස්වලම පාස්පෝට් ඔෆිස් එකට ගියාම ඇමති එක්ක ආවේ කියල පාස්පෝට් ටිකක් හදන් ගිහිං කියලා කියලා ඒ ඇමතිම කිව්වේ.

    https://www.aperata.net/asfde/
    😂😂😂 මුන් හරියන්නේ අමාත්‍ය අංශ වලට නෙවෙයි බාබා ලන්ත වලට😂
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මු news වලට පෙන්න පොඩි talks එකක් දාල shape වෙලා යනවා හැමදාම
    හිටියොත් එහෙම අහගන්නවනේ ඇති වෙන්න 😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    @Edward Kenway ට පූකේ ඇරලා එපා වෙලා🤣🤣

    පුකේ ඇරගෙන මේ ත්‍රෙඩ් එකෙන් පැනල ගියා මතකද? :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.
    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.
    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭
    Eeya ponnaya lide watila😂😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,572
    86,859
    113
    ආශ්චර්යමත් රටක
    Moko Wada Ponnaya anunge Sini kiranne thoge wedak balagenin

    රිදිලා 😹

    Mahinda-Rajapaksha-Ape-Rajathuma.gif
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    Aha ponnaya hemadama ekama Thread eka ussagena duwanava 😂😂

    උඹට පුකේ ඇරපු ත්‍රෙඩ් එකනේ පොන්ස් :rofl: