නාමල් ආ විට mokada ban me wenne

juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    නාමල් ආ විට රැඳවියෝ බිමට බසිති
    2014 ජනවාරි 06 11:45 a.m
    Bogambaraඉකුත් සිකුරාදා ඇරඹි උපවාසය නතර කරමින් බන්ධනාගාර රැදවියෝ බෝගම්බර වහළයෙන් බිමට බැස තිබේ. හිරගෙදර වහළට නැඟ සිටිනා සිරකරුවන් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් එහි ගිය අතර ඔවුන් සමග සාකච්ඡා ඇරැඹීමත් සමග එම පිරිස වහළයෙන් බැස ඇත. ජනාධිපතිවරයා එතෙර සංචාරය නිමවා මෙරටට පැමිණිවිට ‍මෙම සිරකරුවන්ගේ ගැටලු ඉදිරිපත් කැර විසඳුමක් දෙන බව නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ. මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පිරිසක් ඉකුත් සිකුරාදා (03) පෙරවරුවේ සිට බෝගම්බර සිරගෙදර වහළ මතට නැග උද්ඝෝෂණයක නිරත වී සිටි අතර මොවුන් රජයට බලකර සිටින්නේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන්නේ නම් එය ජීවිතාන්තය දක්වා සිර දඬුවම දක්වා ලිහිල් කරන ලෙසයි.

    ගයා වන්නිආරච්චි
    http://www.lakbima.lk
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    වැලිකඩ වගේ කනවද නැත්නම් බහිනවද කියලා අහන්න ඇති :P:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    533702_552040574822303_1985250978_n.jpg

    9Y7qmQ3.png
     
    • Like
    Reactions: chathura19900223

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ade ban giyapara swarnawahiniye ama dahara tibune walikada
    oya marana daduwama labapu unuth sil aran hitiya.
    un ada adaa hitiya widiyata ban un mini maruwada kiyalawat hithanna baha.
    aththatama un liyapu kawi, hadala tibunu nirmana dakkama un maara ewun kiyala hithenawa.
    habai okkoma patta waradi karapu un ban
    unda me wahale hitiye attatama??
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පිරිසක් ඉකුත් සිකුරාදා (03) පෙරවරුවේ සිට බෝගම්බර සිරගෙදර වහළ මතට නැග උද්ඝෝෂණයක නිරත වී සිටි අතර මොවුන් රජයට බලකර සිටින්නේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන්නේ නම් එය ජීවිතාන්තය දක්වා සිර දඬුවම දක්වා ලිහිල් කරන ලෙසයි."
    -----------------------------------------------------------------
    මුන්ට ඉක්මන්ට මැරෙන්න ඕනිද නැත්නම් මැරෙනකන් හිරබත් කන්නද ඕනිද කියල හිතාගන්න බෑ..:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes: