නාමල් කුමාර

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    නාමල් කුමාර මහ මැතිවරණයට.. පොහොට්ටුවෙන් අම්පාරෙන්…

    oMoGEmf.jpg
    මෑත කාලයේ රට තුල ආන්දෝලනාත්මක චරිතයක් වූ දූෂණ විරෝධී බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට තීරණය කර ඇත.
    ඔහු සදහන් කරන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඒ සදහා ආශිර්වාද කල බවත් තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන බවත්ය.
    ජනාධිපිත මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් මුල් වරට හෙලි කරනු ලැබුවේ ඔහු විසිනි.
    එම චෝදනා හේතුවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටී.
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙහෙව් රටවල් වල ඉපදුන අපි පව් බන්. රටේ ඉන්න බලය බෙදාගන්න දගලන හොරු රැලක් නිසා මිලියන ගානක් මිනිස්සු දුක් විදිනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෑහෙනටම රිදෙයි ගූ ඇන් පී කාරයන්ට...මදැයි සිරාව මරල රනිල ජනාධිපති වෙන්ඩ ගියා.. :lol::lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සෑහෙනටම රිදෙයි ගූ ඇන් පී කාරයන්ට...මදැයි සිරාව මරල රනිල ජනාධිපති වෙන්ඩ ගියා.. :lol::lol::lol::lol:

    • මොකක්ද යකෝ ඒ හරුප
    :frown::frown:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සෑහෙනට රිදුන ගූ ඇන් පී කාරයෙක් :lol::lol::lol::lol:


    කොහොමත් උබලගෙන් පත්වෙන්නෙ පොල්ලෙලිනෙ . ඔන්න තව පොල්ලෙල්ලක් . උඩ දාල පත්කරගනින් . අම්මේ ඉතින් කුමාරයත් දන්නව බයියන්ගෙ මොලේ තරම