නාමල් කුමාර මහ මැතිවරණයට.. පොහොට්ටුවෙන් අම්පාරෙන්…
මෑත කාලයේ රට තුල ආන්දෝලනාත්මක චරිතයක් වූ දූෂණ විරෝධී බලකා අධ්යක්ෂ නාමල් කුමාර ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට තීරණය කර ඇත.
ඔහු සදහන් කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ සදහා ආශිර්වාද කල බවත් තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන බවත්ය.
ජනාධිපිත මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් මුල් වරට හෙලි කරනු ලැබුවේ ඔහු විසිනි.
එම චෝදනා හේතුවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Last edited: