නාමල් කුමාර

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    උයාලට මතකද නාමල් කුමාර සර් ? කාලෙකට කලින් සිරිසේන පඹ උන්නැහේ රාජ්ජය කොරන කල්හි ප්‍රභූ ඝාතන තැතක් ගැන මහා හෙළිදරව්වක් කරපු ඒ පුද්ගලයා
    අනේ දැන් එතුමාට මොකක් වෙලාද ? ඒ දවස් වල නං ඉස්කෝල වල සම්මන්ත්‍රණ , තෑගී බෙදාදෙන උත්සව වලටත් එතුමා ආවා

    දැන් සිංහයෙක් රාජ්ජය කරන නිසා නාමල් කුමාර සර් වැනි ගවේෂකයන්ට වැඩ නැද්ද ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Screenshot 2021-04-01 at 19.17.30.png
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඌ තමයි පාස්කු ප්‍රහාරයට ඍජුව ම වග කියන්න ඕන.ඒකට ඉන්දියාවත් ගෑවුනා.පොලිසියෙ නාලක සිල්වා පත් කරල හිටියෙ සහරාන්ගෙ වැඩ අධීක්ෂණය කරන්න.වෙන ම ටීම් එකක්,උපකරණ දීල තිබුන සහරාන් පස්සෙ යන්න.මුගේ කුමණ්ත්‍රන කතාවෙන් සිරිසේන ,නාලක සිල්ව හිරේ දැම්ම.සහරාන් ඒ අවස්තාවෙන් බෝම්බෙ ගැහුව.ඉන්දියන් කාරයෙක් අහු උනා,ඌට පිස්සු කියල ඉන්දියාව ඌ හංග ගත්‍ත.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි බං මිනිස්සු එහෙම තමුන්ගේ ආත්මය පාවලා දෙන්නෙ? දැං බලපන් මූ රටටම නෝන්ඩි නෙ.

    Eka muge job eka ne, mu 2010 idan lankawe samahara peralikaara awastha walata sambanda wechcha ekek kiyala u ma kiwwane.. me wage un itin lankawe witarak newei Hama ratakama innawa.. godak buddhi Ansha ekka wada karana un thama. Munge lokko me wage charitha hadala thiyan innawa ithin one one welawata eliyata danna
     
    • Like
    Reactions: Honda.putha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මට හිතෙන්නේ නාමල් කුමර කැප්ටන් බාබෝසා ගේ වැටුප් ලබාපු ගෝලයෙක්
     
    • Like
    Reactions: Solo Rider

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island


    මේ ඉන්නෙ

    නාමල් කුමාරට හිතෙනව ඇති අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන දැන් කනවා කියලා.. ඔය හිට○ පොන්ස්ව මැරුනනං එක අතක්ස්ට රටට සෙතක්, 300ගාණක් අහිංසකහො මැරෙන්නේ නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නාමල් කුමාර bara gaththu contract eka lassanata kara, saharanta salary gewapu account ekenmai mutath salary gewala thiyenne, ithin hitha ganna puluwan namal ka wenuwenda contact eka kare kiyala
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    නාමල් කුමාරට හිතෙනව ඇති අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන දැන් කනවා කියලා.. ඔය හිට○ පොන්ස්ව මැරුනනං එක අතක්ස්ට රටට සෙතක්, 300ගාණක් අහිංසකහො මැරෙන්නේ නෑ.

    එත් බං උ මලා නං සෙනිකව සර් ජනාදිපති වෙන්නේ නෑ, අනිත් එක හිටන් චන්දෙ ඉල්ලුවෙත් නෑ නෙ. එහෙම බැලුවම හිටං මලත් සහරාන් ගේම ගහනව
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රාජපක්ෂ ලාව බේර ගන්න පෙරට ඇවිත්. මොනා උනත් පව් බන් රාජපක්ෂ ලා, professer GL peris, සරත් අමුනුගම, චරිට හෙරත් වගේ උන් ලව්වා මිනිස්සුන්ට තෙල බෙදපු උන් දැන් තීස්ස කුට්ටී, නාමල් කුමාර ලාගේන් යැපෙන්න වීම කොච්චර කරුමයක් ද. අනේ මයීනා ඉලග ජන්දේ result එනකම් ජීවත් වෙන්න ඔනී result එක දැක බලාගන්න.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    මු නිශ්ශංක සෙනදිපති දාපු එකෙක්.. පාස්කු ප්‍රහාරේට වග කියන්න ඕනේ මේ පොන්නයෝ දෙන්න තමයි..එකෙක් දැන් රටෙත් නෑ.. හෙන ගහන්න ඕනේ මේ පරයෝන්ට..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ තමයි පාස්කු ප්‍රහාරයට ඍජුව ම වග කියන්න ඕන.ඒකට ඉන්දියාවත් ගෑවුනා.පොලිසියෙ නාලක සිල්වා පත් කරල හිටියෙ සහරාන්ගෙ වැඩ අධීක්ෂණය කරන්න.වෙන ම ටීම් එකක්,උපකරණ දීල තිබුන සහරාන් පස්සෙ යන්න.මුගේ කුමණ්ත්‍රන කතාවෙන් සිරිසේන ,නාලක සිල්ව හිරේ දැම්ම.සහරාන් ඒ අවස්තාවෙන් බෝම්බෙ ගැහුව.ඉන්දියන් කාරයෙක් අහු උනා,ඌට පිස්සු කියල ඉන්දියාව ඌ හංග ගත්‍ත.

    othana namal kumara kareth madamulana script ekak.