උයාලට මතකද නාමල් කුමාර සර් ? කාලෙකට කලින් සිරිසේන පඹ උන්නැහේ රාජ්ජය කොරන කල්හි ප්රභූ ඝාතන තැතක් ගැන මහා හෙළිදරව්වක් කරපු ඒ පුද්ගලයා
අනේ දැන් එතුමාට මොකක් වෙලාද ? ඒ දවස් වල නං ඉස්කෝල වල සම්මන්ත්රණ , තෑගී බෙදාදෙන උත්සව වලටත් එතුමා ආවා
දැන් සිංහයෙක් රාජ්ජය කරන නිසා නාමල් කුමාර සර් වැනි ගවේෂකයන්ට වැඩ නැද්ද ?