නාමල් ගෙන් තරුණයෙ ජවය

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
නාමල් ගෙන් තරුණයෙ ජවය

නාමල් නම් පුදුම සප් එකක් දුන්නේ පාද යාත්‍රාවට

නාමල් තරුණ මැතිදුන් ගේ අලංකාර තරුණයෙ ජවය බලපන්

උඹලගේ unp ලෝන්තෝ වගේ වම්බොටු පොරවල් නෙමේ බන් ..

බලපන් 6 පැක් එක.. ඇඟ බලපන් ... උගත් දක්ෂ නීති වේදී ... කෙල්ලෝ වහ වැටිලා පස්සෙන්

දහම් බේබි වගේද බන් ... බඩක් කියල නාමයක් නැහැ නමල් ට

කවදාහරි මේ රටේ පාලකයෙක් වෙනවා සිකුරුයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අහ මේ අපේ හොර පෙරකදෝරුවනේ . මොන හිපාටුවෙක් ද බන් මු.

බලපන් 6 පැක් එක.. ඇඟ බලපන් ... උගත් දක්ෂ නීති වේදී ... කෙල්ලෝ වහ වැටිලා පස්සෙන්

දහම් බේබි වගේද බන් ... බඩක් කියල නාමයක් නැහැ නමල් ට

උබ දැන් මුගේ ගල් කොල්ලද . හොඳයි හොඳයි
 
Last edited:

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    graphics-laughing-590695.gif