නාමල් ගේ කානිවල්

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    අනාගතය වෙනුවෙන් සිසු පරපුර වෙනුවෙන් පාරට බැස්සොත් කොරෝනා බෝවේ
    නාමල්ගේ කානිවල් වලින් කොරෝනා බෝ නොවේ

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    හැම මගුලටම අඩන එක නවත්තපල්ලා ලෝකෙම ඉන්ටනැශනල් ස්පෝට් ඉවෙන්ට් දැන් පටන් අරන් . මාස්ක් එකයි කෝවිඩ් සෙටිෆිකේට් එකයි බලල අස්සට දානව . මෙහෙම වහගෙන පක් ගහන්න ද ක්‍රිකට් මැච් එකක් බැලුවේ නෑ රගර් මැච් එකක් බලන්න බෑ ට්‍රිපක් යන්න බෑ මොන වේස ජීවිතයක් වෙලාද . තවත් අඩනව කොරෝනා බෝවෙයි කියලා ඔව් බෝ වෙනවා ඒක නවත්තන්න බෑ ඉතින්
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    හැම මගුලටම අඩන එක නවත්තපල්ලා ලෝකෙම ඉන්ටනැශනල් ස්පෝට් ඉවෙන්ට් දැන් පටන් අරන් . මාස්ක් එකයි කෝවිඩ් සෙටිෆිකේට් එකයි බලල අස්සට දානව . මෙහෙම වහගෙන පක් ගහන්න ද ක්‍රිකට් මැච් එකක් බැලුවේ නෑ රගර් මැච් එකක් බලන්න බෑ ට්‍රිපක් යන්න බෑ මොන වේස ජීවිතයක් වෙලාද . තවත් අඩනව කොරෝනා බෝවෙයි කියලා ඔව් බෝ වෙනවා ඒක නවත්තන්න බෑ ඉතින්
    උබ නැති වෙන ජීවිත වල වගකීම ගන්නවද

    කෝම හරි කඩාකප්පල් කරමු. 😁😁😁😁😁
    කඩාකප්පල් කරන්න දෙයක් නෑ
    මහපොළවේ වෙන්නේ නෑ මේ වගේ අපරාද
    වෙන්න ඉඩ තියන්නෙත් නැ
    ------ Post added on Oct 2, 2021 at 4:36 PM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    කෝම හරි කඩාකප්පල් කරමු. 😁😁😁😁😁
    1633172835228.jpeg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්ප අහගෙන හොඳට..අැද්ද තොට.🤓..උඹලා නාමල්ට මඩ ගහන්නේ අද ඊයේ නෙමෙයිනේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    උබ නැති වෙන ජීවිත වල වගකීම ගන්නවද

    කඩාකප්පල් කරන්න දෙයක් නෑ
    මහපොළවේ වෙන්නේ නෑ මේ වගේ අපරාද
    වෙන්න ඉඩ තියන්නෙත් නැ
    ------ Post added on Oct 2, 2021 at 4:36 PM
    ලෝකේ මේ නිසා ජීවිත නැති වෙනවා . ටිකක් බලහන් IPL , බොක්සින් , F1 , රගර්, ටෙනිස් මේ ඔක්කම වගේ ස්පෝට් දැන් මිනිස්සු එක්කම තියන්න අරන් අනික් රටවල් . මිනිස්සු නැතුව ස්පෝට් වලින් ආදායම් එන්නේ නෑ ඒ ක්ලබ්ස් දුවන්නේ කෝමද . මේවා දැන් අරින්න ඕනේ ක්‍රමානුකූලව ඉස්සර වගේ මිනිස්සු නැතත් අඩුම 50% මිනිස්සු ගේන්න ඕනේ. මේම ජම්බු ගහෙන් වැටිල වගේ මිනිස්සු ගෙවල් වලට කරල තිබ්බම අසහනය වැඩි වෙලා ඉට වඩා දේවල් රජයකට කරන්න වෙනවා මිනිස්සු පාලනය කරන්න. නිකං කුහක ජෙප්පෙක් වගේ හිතන්න එපා . ලෝකෙම කරනකොට අපි හැම එකම පරක්කුවට කරල තමා අපි අද හිගාකන අදීන ජාතියක් වෙලා ඉන්නේ එකට මුල උබල වගේ පටු විදියට හිතන උන්. දැන් යුද්දේ වෙලාවේ අපේ කොල්ලො කැමැත්තෙන් හමුදාවට ගියා මැරුනේ නැද්ද , අපි බස් වල බෝම්බ කෑවේ නැද්ද කැශුවල්ටීස් නැති දේවල් ලෝකේ නෑ . අනිවා නාමල් මේවා අරින්නම ඕනේ තොපිලට පිට්ටනියක මැච් එකක් රෙස් එකක් බලලා ආතල් එකක් ගන්න පින නැති උනාට ඒම ගන්න මිනිස්සු ඉන්නව උන්ට පාඩුවේ මාස්ක් එකක් දාගෙන බේත විදගෙනවත් මේවා බලන්න දියන් කුහක නොවී
     
    අපිට නන් නාමල් ගැන අනුකම්පාවක් නෑ
    ඒ වගේම උගේ හෙංචයියෝ ගැන අනුකම්පාවක් වත් නෑ
    හැබැයි මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන දුකයි
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    අපිට නන් නාමල් ගැන අනුකම්පාවක් නෑ
    ඒ වගේම උගේ හෙංචයියෝ ගැන අනුකම්පාවක් වත් නෑ
    හැබැයි මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන දුකයි
    අනේ පලයන් කුරුටුගාමී අන්තරේ අවජාතකයා. තොට රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන ඔච්චර කැක්කුමක් තියෙනවා නම් තොපේ අවලම් දේශපාලන වැඩවලට රටේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ ළමයි බිලි දෙන්න නැතිව, පකේ උපසංස්කෘතිය හදාගෙන ඒ ළමයිව තාඩන පීඩන වලට ලක් කරන්නේ නැතුව ඒ ළමයින්ට හරියට ඉගෙනගෙන අවුරුදු හතරෙන් විශ්වවිද්‍යාලයෙන් එලියට ඇවිත් හරි රස්සාවක් කරන්න පුළුවන් වාතාවරණයක් විශ්ව විද්‍යාල වල හදපල්ලා. තොපි තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනය වනසන මූලිකවම වැඩ කරන්නේ. දේශපාලුවන්ටයි රාජ්‍ය සේවකයන්ටයි පස්සේ රටේ ධනය විනාශ කරන අනිත් කාලකන්නි අපතයො තමයි උබලා.
     
    • Like
    Reactions: rajitha_ks

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,747
    113
    මෝඩ නූලක්, උත්ගෝශන වලට එන උන් මොක්කුද කියලවත් දන්නෙ නෑ, කිසි විනයක් නෑ, වගකීමක් නෑ, පිලිවෙලක් නෑ.

    මේ ටික ඔලුවෙන් කියවපන්
    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ සම්පුර්ණයෙන්ම එන්නත්කරණය කළ වයස අවුරුදු 20-30 ත් අතර ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

    ක්‍රීඩාංගන ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 25 % කට එම අවස්ථාව ලබාදීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව ද අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    හැම මගුලටම බොරුවට උඩ පැන පැන හැමිනෙන්න එපා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    අපිට නන් නාමල් ගැන අනුකම්පාවක් නෑ
    ඒ වගේම උගේ හෙංචයියෝ ගැන අනුකම්පාවක් වත් නෑ
    හැබැයි මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන දුකයි
    අහිංසක මිනිස්සු තමා ලෝකේ කෙහෙත් ඉන්නේ . මිනිස්සු දුප්පත් වෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයන් නිසා.

    ලෝකේ අනික් රටවල් කොරෝනා එක්ක ඉස්සරට යනකොට ඇයි මේ මිඩියා වලින් ඇනකොන්ඩා වගේ බය කරපු ලාංකිකයෝ යන්න බය මෙච්චර . කොරෝනා වලට කලින් කොච්චර මිනිස්සු මලාද ඉස්සර එතකොට ක්‍රීඩා කරේ , මාලිගාව ඉස්සර චියර් ලීඩස්ලා දාල රේස් පදින්න හොදා හැබැයි බයෝ බබල් එකක් අස්සේ දැන් ක්‍රිඩාවක් කරන්න බයයි මිනිස්සු මැරෙනවා 😂😂 . කොමද යකෝ උබල වගේ හම්පඩ හමස් අදහස් තියන උන් එක්ක මේ රට දියුණු කරන්නේ . උබට ඕනේ ගෙට වෙලා දෙවනි ඉනිම බලන්නද