අනාගතය වෙනුවෙන් සිසු පරපුර වෙනුවෙන් පාරට බැස්සොත් කොරෝනා බෝවේ
නාමල්ගේ කානිවල් වලින් කොරෝනා බෝ නොවේ
නාමල්ගේ කානිවල් වලින් කොරෝනා බෝ නොවේ
උබ නැති වෙන ජීවිත වල වගකීම ගන්නවදහැම මගුලටම අඩන එක නවත්තපල්ලා ලෝකෙම ඉන්ටනැශනල් ස්පෝට් ඉවෙන්ට් දැන් පටන් අරන් . මාස්ක් එකයි කෝවිඩ් සෙටිෆිකේට් එකයි බලල අස්සට දානව . මෙහෙම වහගෙන පක් ගහන්න ද ක්‍රිකට් මැච් එකක් බැලුවේ නෑ රගර් මැච් එකක් බලන්න බෑ ට්‍රිපක් යන්න බෑ මොන වේස ජීවිතයක් වෙලාද . තවත් අඩනව කොරෝනා බෝවෙයි කියලා ඔව් බෝ වෙනවා ඒක නවත්තන්න බෑ ඉතින්
කඩාකප්පල් කරන්න දෙයක් නෑකෝම හරි කඩාකප්පල් කරමු.![]()
කෝම හරි කඩාකප්පල් කරමු.![]()
ලෝකේ මේ නිසා ජීවිත නැති වෙනවා . ටිකක් බලහන් IPL , බොක්සින් , F1 , රගර්, ටෙනිස් මේ ඔක්කම වගේ ස්පෝට් දැන් මිනිස්සු එක්කම තියන්න අරන් අනික් රටවල් . මිනිස්සු නැතුව ස්පෝට් වලින් ආදායම් එන්නේ නෑ ඒ ක්ලබ්ස් දුවන්නේ කෝමද . මේවා දැන් අරින්න ඕනේ ක්‍රමානුකූලව ඉස්සර වගේ මිනිස්සු නැතත් අඩුම 50% මිනිස්සු ගේන්න ඕනේ. මේම ජම්බු ගහෙන් වැටිල වගේ මිනිස්සු ගෙවල් වලට කරල තිබ්බම අසහනය වැඩි වෙලා ඉට වඩා දේවල් රජයකට කරන්න වෙනවා මිනිස්සු පාලනය කරන්න. නිකං කුහක ජෙප්පෙක් වගේ හිතන්න එපා . ලෝකෙම කරනකොට අපි හැම එකම පරක්කුවට කරල තමා අපි අද හිගාකන අදීන ජාතියක් වෙලා ඉන්නේ එකට මුල උබල වගේ පටු විදියට හිතන උන්. දැන් යුද්දේ වෙලාවේ අපේ කොල්ලො කැමැත්තෙන් හමුදාවට ගියා මැරුනේ නැද්ද , අපි බස් වල බෝම්බ කෑවේ නැද්ද කැශුවල්ටීස් නැති දේවල් ලෝකේ නෑ . අනිවා නාමල් මේවා අරින්නම ඕනේ තොපිලට පිට්ටනියක මැච් එකක් රෙස් එකක් බලලා ආතල් එකක් ගන්න පින නැති උනාට ඒම ගන්න මිනිස්සු ඉන්නව උන්ට පාඩුවේ මාස්ක් එකක් දාගෙන බේත විදගෙනවත් මේවා බලන්න දියන් කුහක නොවීඋබ නැති වෙන ජීවිත වල වගකීම ගන්නවද
කඩාකප්පල් කරන්න දෙයක් නෑ
මහපොළවේ වෙන්නේ නෑ මේ වගේ අපරාද
වෙන්න ඉඩ තියන්නෙත් නැ
------ Post added on Oct 2, 2021 at 4:36 PM
අපිට නන් නාමල් ගැන අනුකම්පාවක් නෑලෝකේ මේ නිසා ජීවිත නැති වෙනවා . ටිකක් බලහන් IPL , බොක්සින් , F1 , රගර්, ටෙනිස් මේ ඔක්කම වගේ ස්පෝට් දැන් මිනිස්සු එක්කම තියන්න අරන් අනික් රටවල් . මිනිස්සු නැතුව ස්පෝට් වලින් ආදායම් එන්නේ නෑ ඒ ක්ලබ්ස් දුවන්නේ කෝමද . මේවා දැන් අරින්න ඕනේ ක්‍රමානුකූලව ඉස්සර වගේ මිනිස්සු නැතත් අඩුම 50% මිනිස්සු ගේන්න ඕනේ. මේම ජම්බු ගහෙන් වැටිල වගේ මිනිස්සු ගෙවල් වලට කරල තිබ්බම අසහනය වැඩි වෙලා ඉට වඩා දේවල් රජයකට කරන්න වෙනවා මිනිස්සු පාලනය කරන්න. නිකං කුහක ජෙප්පෙක් වගේ හිතන්න එපා . ලෝකෙම කරනකොට අපි හැම එකම පරක්කුවට කරල තමා අපි අද හිගාකන අදීන ජාතියක් වෙලා ඉන්නේ එකට මුල උබල වගේ පටු විදියට හිතන උන්. දැන් යුද්දේ වෙලාවේ අපේ කොල්ලො කැමැත්තෙන් හමුදාවට ගියා මැරුනේ නැද්ද , අපි බස් වල බෝම්බ කෑවේ නැද්ද කැශුවල්ටීස් නැති දේවල් ලෝකේ නෑ . අනිවා නාමල් මේවා අරින්නම ඕනේ තොපිලට පිට්ටනියක මැච් එකක් රෙස් එකක් බලලා ආතල් එකක් ගන්න පින නැති උනාට ඒම ගන්න මිනිස්සු ඉන්නව උන්ට පාඩුවේ මාස්ක් එකක් දාගෙන බේත විදගෙනවත් මේවා බලන්න දියන් කුහක නොවී
අනේ පලයන් කුරුටුගාමී අන්තරේ අවජාතකයා. තොට රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන ඔච්චර කැක්කුමක් තියෙනවා නම් තොපේ අවලම් දේශපාලන වැඩවලට රටේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ ළමයි බිලි දෙන්න නැතිව, පකේ උපසංස්කෘතිය හදාගෙන ඒ ළමයිව තාඩන පීඩන වලට ලක් කරන්නේ නැතුව ඒ ළමයින්ට හරියට ඉගෙනගෙන අවුරුදු හතරෙන් විශ්වවිද්‍යාලයෙන් එලියට ඇවිත් හරි රස්සාවක් කරන්න පුළුවන් වාතාවරණයක් විශ්ව විද්‍යාල වල හදපල්ලා. තොපි තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනය වනසන මූලිකවම වැඩ කරන්නේ. දේශපාලුවන්ටයි රාජ්‍ය සේවකයන්ටයි පස්සේ රටේ ධනය විනාශ කරන අනිත් කාලකන්නි අපතයො තමයි උබලා.අපිට නන් නාමල් ගැන අනුකම්පාවක් නෑ
ඒ වගේම උගේ හෙංචයියෝ ගැන අනුකම්පාවක් වත් නෑ
හැබැයි මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන දුකයි
අහිංසක මිනිස්සු තමා ලෝකේ කෙහෙත් ඉන්නේ . මිනිස්සු දුප්පත් වෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයන් නිසා.අපිට නන් නාමල් ගැන අනුකම්පාවක් නෑ
ඒ වගේම උගේ හෙංචයියෝ ගැන අනුකම්පාවක් වත් නෑ
හැබැයි මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන දුකයි