නාමල් ගේ ලම්බෝගිනියක් අද මාට්ටු

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
නාමල් ගේ ලම්බෝගිනියක් අද මාට්ටු

12573830_1716147011954513_8376708328609280565_n.jpg
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Ubala nam patta modayo ban :lol:
    Machan rohitha lambo genawa kiyala katawath kiyanna baha, habai Nissan GTR ekak nam genawa.. eka oya i8 wage tamai .. me tiyana i8 eka aruge kiyana ekat lambo wage scene ekak...

    ubala ohoma nikan ohe posts dammama owat lambo wage boru kiyala owata defend karanna ewun enawa, antime ubalai ungui maragannawa depattakata bedila passe ara rohithala, daham la athal eke bmw, gtr padhinawa maruwen maruwata :lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තද තද



    සිරාවට මොකක්ද බං තද තද කියන එකෙන් අදහස් වෙන්නෙ.. :confused:
    ජාති කියන්නෙ ‘නියමයි‘ කියල හිතුවොත්.. තද කියන්නෙ නිකං ‘එල‘ වගේ අදහසක් නේද බං:eek::eek:
     

    AnuradhaRa

    Well-known member
  • ජාති කියන්නෙ ‘නියමයි‘ කියල හිතුවොත්.. තද කියන්නෙ නිකං ‘එල‘ වගේ අදහසක් නේද බං:eek::eek:

    නැතුව බඩ යන්ඩ එනකොට කක්කුස්සියට යනකං තද කරං ඉන්න එකට නෙමේනෙ.. :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් තමා හොදම සෙල්ලම් එලියට එන්නෙ, පබය ආවෙ කොහොමද නහයෙන් අඩ අඩ දැන්?? මේව අපේ මීහරක්ට හොද පාඩම් කොන්ද පන නැති පබයෙක් ජනාදිපති කරා යහලාපනේට ඔය හම්බෙන්නෙ .:angry::angry::angry::angry:
     

    AnuradhaRa

    Well-known member
  • දැන් තමා හොදම සෙල්ලම් එලියට එන්නෙ, පබය ආවෙ කොහොමද නහයෙන් අඩ අඩ දැන්?? මේව අපේ මීහරක්ට හොද පාඩම් කොන්ද පන නැති පබයෙක් ජනාදිපති කරා යහලාපනේට ඔය හම්බෙන්නෙ .:angry::angry::angry::angry:

    එතකොට නාමල් බේබිට විතරද ලැම්බොගිනි පදින්ඩ පුලුවන්.. :angry:

    අනිත් මිනිස්සුත් කාල ඇඳල ඉන්ඩ එපාද ?

    මෙච්චර කාලයක් කෑව මදැයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    එතකොට නාමල් බේබිට විතරද ලැම්බොගිනි පදින්ඩ පුලුවන්.. :angry:

    අනිත් මිනිස්සුත් කාල ඇඳල ඉන්ඩ එපාද ?

    මෙච්චර කාලයක් කෑව මදැයි..
    :rofl::rofl: උන්ද පැදපු ගිනියක් නැනෙ බන් ඌ ඒක සාක්කුවෙ දාගෙනද දෑන් ඉන්නෙ. කැවට නම් කමක් නෑ හැබෑයි ඔව දිරවන්ඩ ගියාම තමා දවල් තරු පෙන්නෙ,:cool:
     

    AnuradhaRa

    Well-known member
  • :rofl::rofl: උන්ද පැදපු ගිනියක් නැනෙ බන් ඌ ඒක සාක්කුවෙ දාගෙනද දෑන් ඉන්නෙ. කැවට නම් කමක් නෑ හැබෑයි ඔව දිරවන්ඩ ගියාම තමා දවල් තරු පෙන්නෙ,:cool:

    ;)