ජාති බ්රෝ ජාති..![]()

යටට ඇදන් ඉන්න එක හිරයි කියන එක බන්මොකක්ද බං තද තද කියන එකෙන් අදහස් වෙන්නෙ.![]()





ජාති කියන්නෙ ‘නියමයි‘ කියල හිතුවොත්.. තද කියන්නෙ නිකං ‘එල‘ වගේ අදහසක් නේද බංතද තද
සිරාවට මොකක්ද බං තද තද කියන එකෙන් අදහස් වෙන්නෙ..![]()


ජාති කියන්නෙ ‘නියමයි‘ කියල හිතුවොත්.. තද කියන්නෙ නිකං ‘එල‘ වගේ අදහසක් නේද බං![]()

දැන් තමා හොදම සෙල්ලම් එලියට එන්නෙ, පබය ආවෙ කොහොමද නහයෙන් අඩ අඩ දැන්?? මේව අපේ මීහරක්ට හොද පාඩම් කොන්ද පන නැති පබයෙක් ජනාදිපති කරා යහලාපනේට ඔය හම්බෙන්නෙ .![]()

ඒකද දන්නෙත් නෑ සිරාවටනැතුව බඩ යන්ඩ එනකොට කක්කුස්සියට යනකං තද කරං ඉන්න එකට නෙමේනෙ..![]()




එතකොට නාමල් බේබිට විතරද ලැම්බොගිනි පදින්ඩ පුලුවන්..
අනිත් මිනිස්සුත් කාල ඇඳල ඉන්ඩ එපාද ?
මෙච්චර කාලයක් කෑව මදැයි..

උන්ද පැදපු ගිනියක් නැනෙ බන් ඌ ඒක සාක්කුවෙ දාගෙනද දෑන් ඉන්නෙ. කැවට නම් කමක් නෑ හැබෑයි ඔව දිරවන්ඩ ගියාම තමා දවල් තරු පෙන්නෙ,
උන්ද පැදපු ගිනියක් නැනෙ බන් ඌ ඒක සාක්කුවෙ දාගෙනද දෑන් ඉන්නෙ. කැවට නම් කමක් නෑ හැබෑයි ඔව දිරවන්ඩ ගියාම තමා දවල් තරු පෙන්නෙ,
![]()
