නාමල් ගේ සදාකාලික ජනපති සිහිනය..!

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    මේ සැරේ මාලිමාව ඇවිත් උන් කරන මොනවහරි වැරදුන ගමන් තමයි නාමල්ට පොට පෑදෙන්නේ..
    එතකොට ඕකට කියන්න පුළුවන්
    "කයිවාරු ගහනවා වගේ රටක් කරන්න බෑ නේද..
    අප්පච්චි වගේ කරපු කව්රුවත් ආවේ නෑනේ තවම..
    දැන් ඔක්කොමලව try කරලා බලල ඉවරයි නේද?
    දැක්කනේ නේද කරන හැටි?...
    රාජපක්ෂ කෙනක් විතරයි නේද මේ රටේ වැඩක් කරන්නේ..
    මම කරන්නේ ගොටාබයගේ දේශපාලනේ නෙවෙයි..
    මම එන්නේ අප්පච්චි නවත්තපු තැනින් පටන් ගන්න..
    තරුණ ජවය..." කියලා..

    ඊළඟට සිංහලු ආයේ දුවන්නේ උගේ පස්සේ..
    බොරුනම් බලපන්කො.. මේකේ එවුන්ට මොලේ පෑදෙන්නේ නෑ අපි මැරෙනකන්..