නාමල් ඡන්ද කියක් ගනීද

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මට හිතෙන්නෙම ලක්ෂ 10කට කිට්ටු ගානක් ගනියි
     
    • Like
    Reactions: sika2

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2010 මහින්ද ජනාධිපති වුනේ ස්ටෙජ් වල යුඑන්පි එකට කොටි ලෙබල් ගහලා ඒත් sf 4,173,185 චන්ද ගත්තා මහින්ද 6,015,934ක් ගන්න කොට. කොච්චර කොටි ලෙබෙල් ගැහුවත් සිංහල උන් ලක්ශ 30ක් එත් යු එන් පි එකට ඉදලා ඒ කාලේ.

    එ කියන්නෙ ලක්ශ 69න් අපි හිතුවොත් ලක්ශ 30ක් NPP එකට ගියා කියලා. ඒත් පොහොට්ටුවට ලක්ශ 39ක් ඉතිරි. රනිල් ගාවට ලක්ශ 9ක් යයි.කියල හිතුවොත් එත් පොහොට්ටුවට 30ක් තියෙනවා.

    පොහොට්ටුවයි, සජබෙයි එකට ඉල්ලුවා නම් දිනන්නෙ උන් 1000%ක් ශුවර්.

    නාමල් නම් ලක්ශ 25ක් වගේ ගනී
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට හිතෙන්නෙම ලක්ෂ 10කට කිට්ටු ගානක් ගනියි

    ලක්ෂ 10ක් රජයේ රස්සා ගත්ත උන් කලගුණ සලකන්න ඕන.
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    2019 ජානාදිපතිවරනය, ගොටාබයගෙ චන්ද ලක්ශ 69 න් ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා, ඉතුරු චන්ද ලක්ශ 44 නාමල්ට වෙන් කරනවා,

    සජිත්ගෙ 54 න් චන්ද ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා,

    ගොටාබයගෙ + සජිත්ගෙ, චන්ද ලක්ශ 25 + 25 = චන්ද ලක්ශ 50 ක් රනිල්ට,

    නාමල්ට චන්ද ලක්ශ 45 ක්,

    සජිත්ට චන්ද ලක්ශ 29 ක් දානවා, 54 - 25 ක්,

    අලුත් චන්ද ලක්ශ 12 පරන ලක්ශ 3 යි, අනුරට චන්ද ලක්ශ 15 යි,

    රනිල් 1,
    නාමල් 2,
    සජිත් 3,
    අනුර 4,
     
    • Haha
    Reactions: Chamithacc

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113