Meka hithenawa baiyo thawama wanda wela naha wageLaksa 20
Meka hithenawa baiyo thawama wanda wela naha wageLaksa 20
Meka hama paarama wenawaa neNamal Rajapaksha kiyala thawa ekek inna nisa 50000+ u kada gani
මට හිතෙන්නෙම ලක්ෂ 10කට කිට්ටු ගානක් ගනියි
Same name set wenne me para witharai neda? Luxman Namal kiyana eka kattiya wadiya danne naneMeka hama paarama wenawaa ne![]()
Okun thamai gov office wala wadi purama ice gahanneලක්ෂ 10ක් රජයේ රස්සා ගත්ත උන් කලගුණ සලකන්න ඕන.
~ 4%ඕකා කොහොමත් දින්නේ නැහැ නේ.
උබලා හිතන විදියට මු ඡන්ද කියක්.ගනීද
මගේ ටාගට් එක ඡන්ද ලක්ෂ5 ට අඩුවෙන්.
උබලා හිතෙන්නේ මොකද්ද ?