නාමල් ඡන්ද කියක් ගනීද

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඕකා කොහොමත් දින්නේ නැහැ නේ.
    උබලා හිතන විදියට මු ඡන්ද කියක්.ගනීද
    මගේ ටාගට් එක ඡන්ද ලක්ෂ5 ට අඩුවෙන්.



    උබලා හිතෙන්නේ මොකද්ද ?
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නාමල්.ගන්න ඡන්ද ටික බලලා තරඟයක් දැම්මා නම් මරු 😂😂😂😂