කැම්පස් අනාථයින්ට
මචන්ලා ඔය පාරවල් ගානෙ උද්ගොශන කරන්නෙ උන්ට වාසියක් ගන්නම නෙමේ. මෙව්ව පිටිපස්සෙන් ඉදලා වාසි ගන්න දගලනව තමයි. උන්ගෙ ඉල්ලීම් ලබෙනකොට උන් බොහොවිට campus /institute වලින් වෙලා ඉදියි.
අපි ඉන්න කාලෙ කරපු ඉල්ලීම් නිසා ලැබුන පහසුකම් වැඩි වීම් වල වාසි ගන්නෙ අද එවට යන එවුන්.
එව්වගෙ ඉගෙන ගන්න එවුන් යම මට්ටමක රැකියවක් ලබාගෙන හොද ජීවන මට්ටමකට ගියාම උන්ගෙ දරුවන්ට private university වලට දාල උගන්වන්න පුලුවන් වෙයි
එත් මචන් ලන්කවෙ එහෙම මට්ටමකට යන්න බැරි දෙමව්පියන්ගෙ දරුවන්ට තියෙන එකම පිහිට නිදහස් අධ්‍යපනය තමයි.
උබලට ඉගෙනගන්න සල්ලි තිබුන කියල හැමොටම එහෙම නෑ.
ඒ වගෙම උබලට එවගෙ ඉගෙන ගන්න බැරි උනත් එව්ව රැකිල තිබුනොත් උබලගෙ දරුවෙක් හරි එව්වගෙන් ඉගෙන ගනියි උබලට සල්ලි නැත්නම්.
ඉතින් උබත් මෙ වගෙ උද්ගොශනවලට බනින
සල්ලි තියෙන එකෙක්නම් හිතපන් උබෙ සල්ලි නැති දුප්පත් එකෙක් උගෙ හැකියවෙන් ඉගෙනගත්තට ඉරිසිය කරන්න එප
ඒව වෙනුවෙන් උනුත් බදු ගෙවනව උබල්ගෙ බදු සල්ලි විතරක් නෙමේ
හිතපන් රජයෙ ප්‍රධාන අදයම වක්‍ර බදු එ කියන්නෙ භාණ්ඩ හා සේවා මත බදු
උබලගෙ තත්තා රු 100000 පඩියක් අරග්න්නව මසෙට සීනි 1 ගෙනව වලට බද්ද රු 30ක් කියල හිතමු
30/100000 = .03%
ඒ වගෙම රු 10000ක පඩියක් ගන්න එකෙක්කුත් සීනි 1Kg ගෙනව රු 100කට 30ක බදු ගෙවල
30/10000=.3%
එතකොට ආදායමෙන් වැඩිම බදු ප්‍රතිශතයක් ගෙවල තියෙන්නෙ දුප්පහ් එකා. රජය නිකn උගන්වන්නෙ උබලගෙ සල්ලි වලින්ම නෙමේ හැමොගෙම සල්ලි වලින්. උබලටත් ඔනි නම් මහන්සි උනන් නම් උබලටත් ඒ chance එක ගන්න තිබ්බ.
උබ දුප්පත් එකෙක්නම් -උබට ඉගෙන ගන්න බැරි උනට උබෙ දරුවෙක් හරි ඉගෙන ගන්න ඔනි. උන්ටත් ගොඩ එන්න පුලුවන් නිදහස් අධ්‍යපනය රැකුනොත් විතරයි. අද මුන් පාරවල් වල කෑ ගැහුවත් උන් හෙට හොඩ තැනකට යාවි. උන්ගෙ දරුවන්ට නිදහස් අධ්‍යපනෙ ඔන නැති වෙයි. ඒත් උබෙ දරුවන්ට ඒකෙන් වැඩක් ගන්න පුලුවන් වෙයි.
මේක මගෙ අදහස විතරයි උබට වෙනම අදහසක් තියෙනව වෙන්න පුලුවන්
උබට මේක දිරවන්නෙ නැති තරමට ඊරිසියනම්, මොඩ අදහසක් විතරයි නම් නම දාලම රෙප් කපල යමන්.