"මචන් කුමන්ත්රණය දිගටම ක්රියාත්මක වෙනවා ...
මේක පොඩ්ඩක් හොයල බලපන්
නැත්තං උඹත් පොන්නය වෙනවා මේව වෙන්න දීලා බලා ඉන්නනිසා... "
කියල කියපන්
@erozan @weer 11 @nicjosh83 ඔන්න අපේ යුතුකම කලා , උම්බලගේ ස' පොම්නයෙක් නොකරන්න පනිවිඩේ කියපන්
හෙට (21) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි
ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය.
P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරැ 09.00 සිට පස්වරු 05.00 දක්වා පැය 2යි විනාඩි 40 ක් සහ පස්වරු 5.00 සිට රාත්රී 10.00 දක්වා කාලයේදී පැයයි මිනිත්තු 50ක්
A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප – ෙපරවරැ 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක්