නාමල් ට විතරයි පුලුවන් !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක


    මේකෙ 16.34 ඉඳල බලහංකෝ...
    සජියා අන්තිමට බලං යනකොට ලංකාවටත් වඩා ණයයි වගේනෙ බං :lol: මූ ණය අරං විතරයි.. එකක් වත් ගෙවල නෑ.. මූ දැන් මේ ගම වටේ ගිහිං සහණ දෙනව කියන්නෙත් එහෙම තමයි එහෙනං 😅

    ඒකට නාමල්.. අන්න කොල්ලෝ.. හතර වටේ ණය දීල.. තව ඕනෙ නං මේ රට හදන්නත් ණයක් උගෙන් ඉල්ලගන්න පුලුවන්.. චීන පස්සෙ දුවන්න ඕන නෑ ආයේ.. :lol: මං නං කියන්නෙ කවුරු ජනාධිපති වුනත් නාමල්ව ටෝක් කරල පොලී රහිත ණයක් අරං හොඳට ආයෝජනය කරා නං රට ගොඩ
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මුන් මෙච්චර නා ගත්ත npp එකට මොකුත් කිව්වෙ නැද්ද.. බලලා කියපන්කෝ බලපු එකෙක්..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මුන් 3-4 දෙනා නම් අනුරයටම තමා ගැලපෙන්නේ..රට දියුණු කරන කයියෝ ටික..😹😹😹
     

    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    රාජපක්ශවාදයට තීත තිබිය යුතුමයි නැවත් නැගිටින්නට ඉඩ නොදි. මේ අර්බුදයට රාජපක්ශවරුන් තමයි වගකිව යුත්තේ. ඔවුන් රකින්නේ අද රනිල් තිත්ත වුනත් ඇත්ත එයයි. මේ පජාත දේශපාණ සංකෘතිය වෙනස් කරේ නැත්නම් ලංකාව නැවත්ත් දුප්පත් රටවල් අතරට එක් වේවි.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රට ගොඩ දාන්න නං ණය එක්ක හොඳ අත්දැකීම් තියෙන නායකයෙක් අවශ්‍යයි.. එහෙම බැලුවොත් සජිත් ණය අරං නොගෙව සර්වයිව් වෙන විදිහ හොඳටම දන්න නායකයා..

    හැබැයි රට ගොඩ දාන්න සැබෑ කැක්කුමක් සහ ඒකට වියදම් කරන්න වත්කම් තියෙන්නෙ නාමල් ගාව..

    හිතා ගන්න බෑ බං කාට දෙන්නද කියල