මේකෙ 16.34 ඉඳල බලහංකෝ...
සජියා අන්තිමට බලං යනකොට ලංකාවටත් වඩා ණයයි වගේනෙ බං
මූ ණය අරං විතරයි.. එකක් වත් ගෙවල නෑ.. මූ දැන් මේ ගම වටේ ගිහිං සහණ දෙනව කියන්නෙත් එහෙම තමයි එහෙනං ඒකට නාමල්.. අන්න කොල්ලෝ.. හතර වටේ ණය දීල.. තව ඕනෙ නං මේ රට හදන්නත් ණයක් උගෙන් ඉල්ලගන්න පුලුවන්.. චීන පස්සෙ දුවන්න ඕන නෑ ආයේ..
මං නං කියන්නෙ කවුරු ජනාධිපති වුනත් නාමල්ව ටෝක් කරල පොලී රහිත ණයක් අරං හොඳට ආයෝජනය කරා නං රට ගොඩ