නාමල් + දිලිත් ජයවීර ගෙ අළුත් වැඩේ‍..

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රටේ තෝරාගත් ස්ථානවල කන්ටේනර් බහාලුම් භාවිතයෙන් එළිමහන් ව්‍යායාම හා යෝග්‍යතා මධ්‍යස්ථාන 500 ක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබුණා. ‘අපි ජය ගනිමු’ යන තේමාව යටතේ කන්ටේනර් බහාලුම් භාවිතයෙන් මෙම එළිමහන් ව්‍යායාම ශාලා 500 දිවයින පුරා ඉදිකිරීමට නියමිතයි.
    මෙම ව්‍යාපෘතිය තරුණ පරපුර තුළ ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති කිරීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා යම් උත්ප්‍රේරකයක් සැපයීම අරමුණු කරගත් බවයි සදහන් වන්නේ. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 625 ක් වන අතර එමඟින් වසරකට මහජනතාව 100,000 කට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට පමණ ප්‍රතිලාභ සැලසෙන බව සදහන් වෙනවා.

    මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ වෙත පැවරෙනවා. එමෙන්ම අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු එක් මධ්‍යස්ථානයක් සඳහා බඳවා ගැනීමටද නියමිතයි.

    මේ අතර දෙරණ මාධ්‍ය ජාලය හිමි ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාට අයත් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් GS ස්පෝර්ට්ස් නමින් ක්‍රීඩා හා ව්‍යායාම උපකරණ වෙළඳසැලක් පසුගිය 30 වනදා ආරම්භ කළා.අංක 445, ගාලු පාර, කොළඹ යන ලිපිනයේ ඇති මෙම ව්‍යාපාරික ස්ථානය විවෘත කළේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින්.

    FB_IMG_1620217124355.jpg
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපේ එවුන් ඕවා උස්සන් ගෙදර යයි
    දැන් රැට කඩවල් වල බල්බ් හිටන් ගලවන් යන්නේ 🤣
    මාසයයි උපරිම
    අවුලක් නැහැනේ බන්.. එතකොට දිලිත් ස්පෝට් මිනිස්ට්‍රියෙන් චෙක් එක කලෙක්ට් කරලා ඉවරයිනේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,107
    113
    tracing Geo-location.. ... ...
    Me news deka ekata danna epa ban ethakota minissu hithai dilith ekka ekathu wela gemak gahanawa Kiyala. Meka namal sir kollonge fitness hadanna karana hoda wadak neh.

    Aye daddi “in unrelated news...” kiyla wath dapan.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Kollange fitness wedi karana corona walata muhuna denna hadanawa
    Ape content writers lata kiyanna oni Gym gihin exersice karapu aya shakthimathwa corona walata muhuna dena hati
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබල ඉතින් මඩ බාල්ලිය අතේ තියන්නෙ ජිවත් වෙන්නෙ.බලේ තිබ්බ කාලෙ කොරපු ලබ්බකුත් නැ දැන් කරන එකාල දැක්කම ඉවසන් ඉන්ඩත් බැ , ඒ තරන් කුහකයි..
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඇයි බන් උබලා ඩමී දැම්මේ.. කෙලින්ම 2019දී දිලිත්ව දාගත්තනම් ඉවරයිනේ..
    සමහරවිට ඩමිය එපා වුණාම දිලිත් එලියට එයි, තවම මිනිහාව රටේ මිනිස්සු දන්නෙ නෑනේ. ඡන්දේ ඉල්ලුවෙ නැතත් දැනටත් රටේ ගොඩක් දේවල් වෙන්නෙ මිනිහට ඕනි විදියට හින්දා නිකන් මඩ ගොඩට පනින්න ඕනිත් නැතුව ඇති. කොහොමත් ස' ට වඩා අවුරුදු ගාණක් ඉස්සරහට හිතලා වැඩ කරන්න දන්නවා මිනිහා