යකෝ ඔය කන බණේ නවත්තපන්..ලංකාවෙ උන්ට කෙලවෙලා තියෙන්නෙ ඔය කන බණේ නිසා..බලපිය ඉන්දියාවේ උන් කන හැටි..මධ්‍යම පාන්තිකයෝ වුනත් කන්නෙ පරිප්පුවයි චපාතියි තුන් වේලටම..බිරියානි වගේ දෙයක් කන්නෙ සති අන්තේ නැත්නම් විශේෂිත දවස් වලට විතරයි.ඒකට ලංකාවේ උන් කොත ගහලා බත්මයි ගිලින්නෙ..කොලපතත් මදි සමහර උන්ට කෑම බෙදාගන්න..සමහර උන් පෙරේතකමට දෙපාරක් බෙදන් කනව..බඩජහරියෝ වගේ කාල අන්තිමට ලෝකේ නැති ලෙඩ හදාගන්නව..ඒ වගේම කොයි වෙලේ බැලුවත් අතේ සතේ නෑ.ඊට පස්සෙ අාණ්ඩුවට බැණ බැණ ඉන්නව..ලංකාවෙ උන් ඔය පෙරේතයෝ වගේ ගිලින ඵක අඩු කරල,බොන ඵකත් අඩු කරානම් රටටත් හොඳයි උන්ගෙ අැඟටත් හොඳයි..