නාමල් නිසා ගොඩ ගිය ක්‍රිකට්..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,398
    49,776
    113
    සේදවත්ත
    යකෝ ඔය කන බණේ නවත්තපන්..ලංකාවෙ උන්ට කෙලවෙලා තියෙන්නෙ ඔය කන බණේ නිසා..බලපිය ඉන්දියාවේ උන් කන හැටි..මධ්‍යම පාන්තිකයෝ වුනත් කන්නෙ පරිප්පුවයි චපාතියි තුන් වේලටම..බිරියානි වගේ දෙයක් කන්නෙ සති අන්තේ නැත්නම් විශේෂිත දවස් වලට විතරයි.ඒකට ලංකාවේ උන් කොත ගහලා බත්මයි ගිලින්නෙ..කොලපතත් මදි සමහර උන්ට කෑම බෙදාගන්න..සමහර උන් පෙරේතකමට දෙපාරක් බෙදන් කනව..බඩජහරියෝ වගේ කාල අන්තිමට ලෝකේ නැති ලෙඩ හදාගන්නව..ඒ වගේම කොයි වෙලේ බැලුවත් අතේ සතේ නෑ.ඊට පස්සෙ අාණ්ඩුවට බැණ බැණ ඉන්නව..ලංකාවෙ උන් ඔය පෙරේතයෝ වගේ ගිලින ඵක අඩු කරල,බොන ඵකත් අඩු කරානම් රටටත් හොඳයි උන්ගෙ අැඟටත් හොඳයි..
    එකගයි, අපේ වේස කෑම රටාවක් තියෙන්නේ . උං හිතං ඉන්නේ උන් තාම කුඹුරු කොටනවා කියලා උදේ 7 ඉදන් රෑ 7 වෙනකම් . ඔෆිස් වල පතබලා ඉදලා දවසම බත් ගිලිනවා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    යකෝ ඔය කන බණේ නවත්තපන්..ලංකාවෙ උන්ට කෙලවෙලා තියෙන්නෙ ඔය කන බණේ නිසා..බලපිය ඉන්දියාවේ උන් කන හැටි..මධ්‍යම පාන්තිකයෝ වුනත් කන්නෙ පරිප්පුවයි චපාතියි තුන් වේලටම..බිරියානි වගේ දෙයක් කන්නෙ සති අන්තේ නැත්නම් විශේෂිත දවස් වලට විතරයි.ඒකට ලංකාවේ උන් කොත ගහලා බත්මයි ගිලින්නෙ..කොලපතත් මදි සමහර උන්ට කෑම බෙදාගන්න..සමහර උන් පෙරේතකමට දෙපාරක් බෙදන් කනව..බඩජහරියෝ වගේ කාල අන්තිමට ලෝකේ නැති ලෙඩ හදාගන්නව..ඒ වගේම කොයි වෙලේ බැලුවත් අතේ සතේ නෑ.ඊට පස්සෙ අාණ්ඩුවට බැණ බැණ ඉන්නව..ලංකාවෙ උන් ඔය පෙරේතයෝ වගේ ගිලින ඵක අඩු කරල,බොන ඵකත් අඩු කරානම් රටටත් හොඳයි උන්ගෙ අැඟටත් හොඳයි..

    මේක අැත්ත..අපේ උයන ක්‍රමය මේ කාලෙට ගැලපෙන්නෙ නෑ..සාක්කුවට වගේම තමා කාලයත් වැඩියි..ලංකාවෙ කෑම හදන්න පුදුම විදිහට කාලෙ කනවා..ගෑණු බැලුවොත් කුස්සියේ..
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    oi LPL welin kohomada cricket goda giya kiyane? thota doduda? worldcup ekak series ekak dinola penapan, arajuna wage