නාමල් නිසා ගොඩ ගිය ක්‍රිකට්..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ❤️❤️❤️




    IaFlCxi.jpeg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නාමල් නිසා උබේ පුකේ හිලත් ලොකු වුනා නේද චීන ඌරෝ?
    තොපි වගේ අනාථයෝ කොච්චර අැඬුවත් මිනිස්සු දන්නව අැත්තටම රටට වැඩ කරන්නෙ කවුද කියලා..ඒ මිනිස්සු ඒ කෙනාව කවදහරි ජනපතිත් කරයි..උඹලට වෙන්නෙ අඬ අඬ ඔහේ ඒව දිහා බලන් ඉන්න විතරයි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    බොහොම හොඳයි..රටේ ප්‍රශ්ණ අමතක කරවන්න ක්‍රිකට්,ෆිල්ම්ස් වගේ දේවල් පාවිච්චි කරන ඵක තමා ඉන්දියාවත් ඵදා ඉඳන්ම කරේ..රාජපක්ෂලත් ඒ පාරෙම යන ඵක සතුටුයි..රටේ ඉන්න මෝඩ ජනතාවගෙ හැටියටනේ පාලකයෝ බිහි වෙන්නෙත්..

     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වරාය අධිකාරියෙ සල්ලි කෝටි ගණනක්.... :unsure::unsure:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Good.. but gota promised for a prosperous country ... not cricket .... badaginne idagena cricket baluwata aathal ekk na .... issellla bada purawala idapn
    යකෝ ඔය කන බණේ නවත්තපන්..ලංකාවෙ උන්ට කෙලවෙලා තියෙන්නෙ ඔය කන බණේ නිසා..බලපිය ඉන්දියාවේ උන් කන හැටි..මධ්‍යම පාන්තිකයෝ වුනත් කන්නෙ පරිප්පුවයි චපාතියි තුන් වේලටම..බිරියානි වගේ දෙයක් කන්නෙ සති අන්තේ නැත්නම් විශේෂිත දවස් වලට විතරයි.ඒකට ලංකාවේ උන් කොත ගහලා බත්මයි ගිලින්නෙ..කොලපතත් මදි සමහර උන්ට කෑම බෙදාගන්න..සමහර උන් පෙරේතකමට දෙපාරක් බෙදන් කනව..බඩජහරියෝ වගේ කාල අන්තිමට ලෝකේ නැති ලෙඩ හදාගන්නව..ඒ වගේම කොයි වෙලේ බැලුවත් අතේ සතේ නෑ.ඊට පස්සෙ අාණ්ඩුවට බැණ බැණ ඉන්නව..ලංකාවෙ උන් ඔය පෙරේතයෝ වගේ ගිලින ඵක අඩු කරල,බොන ඵකත් අඩු කරානම් රටටත් හොඳයි උන්ගෙ අැඟටත් හොඳයි..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,011
    54,647
    113
    Colombo
    ලංකාවේ ෆුට් බෝල් එකත් ටිකක් උඩට ගන්න කියපන්කො පුලුවන් නම්. 🤭

    මේව නකමුරා අයියට පේන්නෙ නෑ...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,188
    46,966
    113
    මේව නකමුරා අයියට පේන්නෙ නෑ...

    උඹෙත් බොරු මොත්තෙ නේද.. Erozen ලට නකමුරාලට බැණ බැණ රාජපක්ෂලට තමා තාම කඩේ යන්නෙ..🤭🤭
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,011
    54,647
    113
    Colombo
    උඹෙත් බොරු මොත්තෙ නේද.. Erozen ලට නකමුරාලට බැණ බැණ රාජපක්ෂලට තමා තාම කඩේ යන්නෙ..🤭🤭

    දැන් නාග වන්දි කෝටි 100 ඒව කීයක් අරන් දුන්නද බ්‍රෝ ?
     
    • Love
    Reactions: EVC