දැන් නාග වන්දි කෝටි 100 ඒව කීයක් අරන් දුන්නද බ්‍රෝ ?
එහෙම හරි කරා කිව්වෙ කොහොමද බ්‍රෝ ?නාගානන්ද ඵහෙම හරි කරා උඹේ රාජපක්ෂල පුපුරවන කොට.බයි ගතිය වහන් හිටියට කොහෙන් හරි මතු වෙනවා....![]()
ubata sirawatama pisuda bo....තොපි වගේ අනාථයෝ කොච්චර අැඬුවත් මිනිස්සු දන්නව අැත්තටම රටට වැඩ කරන්නෙ කවුද කියලා..ඒ මිනිස්සු ඒ කෙනාව කවදහරි ජනපතිත් කරයි..උඹලට වෙන්නෙ අඬ අඬ ඔහේ ඒව දිහා බලන් ඉන්න විතරයි.
එහෙම හරි කරා කිව්වෙ කොහොමද බ්‍රෝ ?
අැයි දැක්කේ නැද්ද නිව්ස් වල..බයි වහල්ලුන්ට නම් ඒව ඒ තරම් ලොකු දේවල් නෙමෙයි තමා..![]()
උඹ හිතුවද නඩු කියල තීන්දු ගන්න ඵක අාප්ප දාල ගන්නව වගේ කියල..උඹලගෙ රාජපක්ෂල උන්ට දාපු නඩු බලය අරන් අස්කරගන්නව වගේ ලේසි නෑ ඒවා..ඉතින් ඌ කියපුව කරල නෑනෙ බ්‍රෝ..
උඹ හිතුවද නඩු කියල තීන්දු ගන්න ඵක අාප්ප දාල ගන්නව වගේ කියල..![]()
ඔය කියන නඩු ඇත්තටම දාලද කියන එක උඹට සුවර්ද ?
මුව ban කරන්න බැරිද බන්. අප්‍රසන්නයි මුගේ comment දැකලමයකෝ ඔය කන බණේ නවත්තපන්..ලංකාවෙ උන්ට කෙලවෙලා තියෙන්නෙ ඔය කන බණේ නිසා..බලපිය ඉන්දියාවේ උන් කන හැටි..මධ්‍යම පාන්තිකයෝ වුනත් කන්නෙ පරිප්පුවයි චපාතියි තුන් වේලටම..බිරියානි වගේ දෙයක් කන්නෙ සති අන්තේ නැත්නම් විශේෂිත දවස් වලට විතරයි.ඒකට ලංකාවේ උන් කොත ගහලා බත්මයි ගිලින්නෙ..කොලපතත් මදි සමහර උන්ට කෑම බෙදාගන්න..සමහර උන් පෙරේතකමට දෙපාරක් බෙදන් කනව..බඩජහරියෝ වගේ කාල අන්තිමට ලෝකේ නැති ලෙඩ හදාගන්නව..ඒ වගේම කොයි වෙලේ බැලුවත් අතේ සතේ නෑ.ඊට පස්සෙ අාණ්ඩුවට බැණ බැණ ඉන්නව..ලංකාවෙ උන් ඔය පෙරේතයෝ වගේ ගිලින ඵක අඩු කරල,බොන ඵකත් අඩු කරානම් රටටත් හොඳයි උන්ගෙ අැඟටත් හොඳයි..
අපෝ මෙහෙමත් බයියෙක්..වරෙන්කො අායෙත් බොරුවට බැණ බැණ ත්‍රෙඩ් වල රාජපක්ෂලට..හීනි නූල් බය්යො තමා භයානකම.. @Anatha sinhalu කියපු කථාව හරි..
Uba moko indian daspayo gana kiyanne dn ....යකෝ ඔය කන බණේ නවත්තපන්..ලංකාවෙ උන්ට කෙලවෙලා තියෙන්නෙ ඔය කන බණේ නිසා..බලපිය ඉන්දියාවේ උන් කන හැටි..මධ්‍යම පාන්තිකයෝ වුනත් කන්නෙ පරිප්පුවයි චපාතියි තුන් වේලටම..බිරියානි වගේ දෙයක් කන්නෙ සති අන්තේ නැත්නම් විශේෂිත දවස් වලට විතරයි.ඒකට ලංකාවේ උන් කොත ගහලා බත්මයි ගිලින්නෙ..කොලපතත් මදි සමහර උන්ට කෑම බෙදාගන්න..සමහර උන් පෙරේතකමට දෙපාරක් බෙදන් කනව..බඩජහරියෝ වගේ කාල අන්තිමට ලෝකේ නැති ලෙඩ හදාගන්නව..ඒ වගේම කොයි වෙලේ බැලුවත් අතේ සතේ නෑ.ඊට පස්සෙ අාණ්ඩුවට බැණ බැණ ඉන්නව..ලංකාවෙ උන් ඔය පෙරේතයෝ වගේ ගිලින ඵක අඩු කරල,බොන ඵකත් අඩු කරානම් රටටත් හොඳයි උන්ගෙ අැඟටත් හොඳයි..