නාමල් පොතක් ලිව්වා නම්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    නාමල් පොතක් ලිව්වා නම්

    "මේ පොත ප්‍රින්ට් චීනයෙන් ඇමරිකානු ඩොලර් ඩොලර් බිලියන 5000 ක් අරන් තියෙනවා දැන් කාටද මේ ණය ගෙවන්න වෙන්නේ ?? මහ ජනතාවට පරම්පරා ගාණක් ණය ගෙවන්න වෙනවා" - රනිල්

    "දැන් මේ පොත මොකටද ලිව්වේ ? කාගෙද සල්ලි වලින්ද මේ පොත් ලියන්නේ?? හරි පොත ලිව්වාත් කමක් නෑ කියමුකො, මේ පොතේ කවර් පේජ් එක හදලා තියෙන්නෙ මොකෙන්ද ?? MS paint වලින් මන් අහන්නෙ මොන හිරිකිත වැඩක්ද මේ?? මොන හිඟන්නොද මුන්? දැන් බලන්න මේ පොතේ එක තැනක ලැම්බෝගිනි ගැනත් සදහන් වෙනවා (පොතේ කොටසක් උපුටා ගනිමින්) "2009 ශ්‍රී ලංකාව ලද යුධ ජයග්‍රහණය ලැම්බෝගිනියක් සේ ලෝකය පුරා පැතිරෙන්නට විය" ඔන්න සාක්ශි ඇයි මුන්ව හිරේ දාන්න බැරි ?? (සර් එතන තියෙන්නේ ලැම්බොගිනි නෙමෙයි ලැව්ගින්නක් කියලා මාධ්‍යවේදියෙක් කියයි)
    -අනුරකුමාර

    "දැන් මේ පොත ලියලා තියෙන්නේ කවුද ?? ආසියාවේ රිදී සීනුව ලෙස ගෞරවයට පාත්‍ර වුණු මාටින් වික්‍රමසිංහ මහත්තයා මිණීමරු ඝෝටාභය එතුමගෙ ඔළුවට ටී 56 තියලා මරණ තර්ජනය කරලා තමයි මේක ලියවන්නේ' - චතුර සේනාරත්න

    "මේ පොත තහනම් කළ යුතුයි මේ පොත සහජීවනයට බාධාවක් බලන්න මේ පොතේ හැමතැනම මිස්ටර් ප්‍රභාකරන්ට අපහාස කරලා මේකෙන් දෙමළ සහෝදරයන්ගේ හිත රිදෙනවා"
    - චන්ද්‍රිකා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතුව නිල් බලකායෙ හිටියෙ ගෑණු ලමයින්ට අතවර කරන උන් විතරයි කියල :shocked: බැලින්නං උන් ගෑණු ලමයි දූශණය කරන අස්සෙ සමලිංගිකයන්ටත් ආතල් දීලනෙ :shocked: එහෙනං ඒක තමා 2008 ගේ පාටිය තියන්න දුන්නෙ අප්පච්චි :dull: දැන්නෙ තේරෙන්නෙ :sorry: අප්පච්චි හිටිය නං සමලිංගිකයන්ට මීට වඩා කල දසාවක් යනව මේ ටුපැක්කො අපරාදෙ පරාද වුනේ නේ ? :baffled:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    නාමල් පොතක් ලිව්වා නම් උබලගේ තාත්තා එක්ක පයි කොටෝපුවත් තියෙයි... නාකි මයින අම්මට හුකපුවත් තියෙයි....
     
    • Haha
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,176
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාමල් පොතක් ලිව්වා නම්

    "මේ පොත ප්‍රින්ට් චීනයෙන් ඇමරිකානු ඩොලර් ඩොලර් බිලියන 5000 ක් අරන් තියෙනවා දැන් කාටද මේ ණය ගෙවන්න වෙන්නේ ?? මහ ජනතාවට පරම්පරා ගාණක් ණය ගෙවන්න වෙනවා" - රනිල්

    "දැන් මේ පොත මොකටද ලිව්වේ ? කාගෙද සල්ලි වලින්ද මේ පොත් ලියන්නේ?? හරි පොත ලිව්වාත් කමක් නෑ කියමුකො, මේ පොතේ කවර් පේජ් එක හදලා තියෙන්නෙ මොකෙන්ද ?? MS paint වලින් මන් අහන්නෙ මොන හිරිකිත වැඩක්ද මේ?? මොන හිඟන්නොද මුන්? දැන් බලන්න මේ පොතේ එක තැනක ලැම්බෝගිනි ගැනත් සදහන් වෙනවා (පොතේ කොටසක් උපුටා ගනිමින්) "2009 ශ්‍රී ලංකාව ලද යුධ ජයග්‍රහණය ලැම්බෝගිනියක් සේ ලෝකය පුරා පැතිරෙන්නට විය" ඔන්න සාක්ශි ඇයි මුන්ව හිරේ දාන්න බැරි ?? (සර් එතන තියෙන්නේ ලැම්බොගිනි නෙමෙයි ලැව්ගින්නක් කියලා මාධ්‍යවේදියෙක් කියයි)
    -අනුරකුමාර

    "දැන් මේ පොත ලියලා තියෙන්නේ කවුද ?? ආසියාවේ රිදී සීනුව ලෙස ගෞරවයට පාත්‍ර වුණු මාටින් වික්‍රමසිංහ මහත්තයා මිණීමරු ඝෝටාභය එතුමගෙ ඔළුවට ටී 56 තියලා මරණ තර්ජනය කරලා තමයි මේක ලියවන්නේ' - චතුර සේනාරත්න

    "මේ පොත තහනම් කළ යුතුයි මේ පොත සහජීවනයට බාධාවක් බලන්න මේ පොතේ හැමතැනම මිස්ටර් ප්‍රභාකරන්ට අපහාස කරලා මේකෙන් දෙමළ සහෝදරයන්ගේ හිත රිදෙනවා"
    - චන්ද්‍රිකා
    රනිල් ගැන ආයෙත් වාක්‍යයක් ලියපන් බලන්න :unsure: ☝️:-D
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    Loop Waiting GIF
     
    • Haha
    Reactions: Stimulus mind