නාමල් පොතක් ලිව්වා නම්
"මේ පොත ප්‍රින්ට් චීනයෙන් ඇමරිකානු ඩොලර් ඩොලර් බිලියන 5000 ක් අරන් තියෙනවා දැන් කාටද මේ ණය ගෙවන්න වෙන්නේ ?? මහ ජනතාවට පරම්පරා ගාණක් ණය ගෙවන්න වෙනවා" - රනිල්
"දැන් මේ පොත මොකටද ලිව්වේ ? කාගෙද සල්ලි වලින්ද මේ පොත් ලියන්නේ?? හරි පොත ලිව්වාත් කමක් නෑ කියමුකො, මේ පොතේ කවර් පේජ් එක හදලා තියෙන්නෙ මොකෙන්ද ?? MS paint වලින් මන් අහන්නෙ මොන හිරිකිත වැඩක්ද මේ?? මොන හිඟන්නොද මුන්? දැන් බලන්න මේ පොතේ එක තැනක ලැම්බෝගිනි ගැනත් සදහන් වෙනවා (පොතේ කොටසක් උපුටා ගනිමින්) "2009 ශ්‍රී ලංකාව ලද යුධ ජයග්‍රහණය ලැම්බෝගිනියක් සේ ලෝකය පුරා පැතිරෙන්නට විය" ඔන්න සාක්ශි ඇයි මුන්ව හිරේ දාන්න බැරි ?? (සර් එතන තියෙන්නේ ලැම්බොගිනි නෙමෙයි ලැව්ගින්නක් කියලා මාධ්‍යවේදියෙක් කියයි)
-අනුරකුමාර
"දැන් මේ පොත ලියලා තියෙන්නේ කවුද ?? ආසියාවේ රිදී සීනුව ලෙස ගෞරවයට පාත්‍ර වුණු මාටින් වික්‍රමසිංහ මහත්තයා මිණීමරු ඝෝටාභය එතුමගෙ ඔළුවට ටී 56 තියලා මරණ තර්ජනය කරලා තමයි මේක ලියවන්නේ' - චතුර සේනාරත්න
"මේ පොත තහනම් කළ යුතුයි මේ පොත සහජීවනයට බාධාවක් බලන්න මේ පොතේ හැමතැනම මිස්ටර් ප්‍රභාකරන්ට අපහාස කරලා මේකෙන් දෙමළ සහෝදරයන්ගේ හිත රිදෙනවා"
- චන්ද්‍රිකා

බැලින්නං උන් ගෑණු ලමයි දූශණය කරන අස්සෙ සමලිංගිකයන්ටත් ආතල් දීලනෙ
දැන්නෙ තේරෙන්නෙ
අප්පච්චි හිටිය නං සමලිංගිකයන්ට මීට වඩා කල දසාවක් යනව මේ ටුපැක්කො අපරාදෙ පරාද වුනේ නේ ? 