නාමල් බේබිට කරදරයක් :(

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    බේබි ගේ වැරද්දක් නෑ . ජෙප්පෙක් බයික් එකක් අපරික්ෂකාරිව ඇවිත්. unp උන් ටිකක් ලොරියක නැගල ඒ අස්සේ ප්‍රදාන පාරේ වැරදියට නවත්තල..
    බේබි හෙමින් හප්පලා අරුන් බොරුවට ලොරියේ වැටිලා 5කට තුවාලයි. රාජකාරි වෙලාවේ ලොරි වල නැගල ඉන්නවට මුන් ව අයින් කරයි ජොබ් වලින්, කාලකන්නි මුන් නම්.

    CaptureNamol.JPG
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කැරියා වගෙ කෙලගෙන ඇවිත් දෙතුන් පොලක ඇනගෙන තව වටෙ උන්ටත් බනිනවා කියලා ජෙප්පො කියයි දැන්
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    අපේ බදු මුදලින් සුර සැප විඳින නාමල් කොළුවාට අනතුරක් වුණා නම් අපේ සල්ලි වලින් සැප විඳින්න එකෙක් නැති වෙනවා...
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Namala maril nadda
    තූ... නොදකින්... තොපෙ සක්කිලි කටවල්, නාමල් බේබිට මොනා හරි උනොත් මහ රජා ලන්කාවෙම බයික් පදින එක නවත්තනවා, එතකොට අපි වැඩට යන්නෙ අහවල් එකේද බොල
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    ඔය හැප්පිලා තියෙන්නේ අර අනුර කුමාර යා කියපු ලැම්බෝගිනි එක නෙවෙයි ද 🤔🤔
     
    • Haha
    Reactions: Solo Rider