🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    .මීවස්සෝ.. කලිසම ඔලුවෙන් අන්දලා..යටට අන්දවන්න ඕන ටීසර්ට් වගේ දේවල්
    රිලව් වගේ පෝන් ගත්තම
     
    • Like
    Reactions: nidarsha91

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පව් බං.
    උන් Emergency Land එකක් කරන්න උත්සාහ කළේ.
    මේ යට ඉන්න උන් නිසා කරගන්න බැරි වුණා.
    බල බල ඉන්නේ නැතුව උන්ගේ ඔලුව උඩට බාන්න තිබ්බේ.
     
    • Sad
    Reactions: Phone Hora

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    ඔතෙනට බාන්න ආව නං මිනිස්සුන්ට අයින් වෙන්න කියන්න ඕන තරම් වෙලා තිබ්බ දැක්කෙ නැද්ද බන් පිටිපස්සෙ හිටපු එකාට signal එක අතින් දෙන්න පුළුවන් කම තිබ්බනෙ අයින් වෙන්න කියල. ඉතින් එහෙම කලේ නෑනෙ. ඒ වෙලවේ pilot ට එහෙම intention එකක් තිබ්බෙ නෑ. එතෙන්ට බෑවෙ නැත්තෙ එක්කො එතන මිනිස්සු හිටපු නිසා නෙමේ ඒ ground එකේ අවුලක් නිසා වෙන්න පුළුවන්. පොඩ්ඩක් බලල ඔලුවෙන් කල්පනා කරපන්. ගොන් කතා කියන් නැතුව
    Matath rhema hithenawa pilot last munite dwcide karanawa ethane hariyanne naha kiyala, maybe because there were people in front also and not enough space, hopefully everyone e is safe, machine eka alnathiwunata awulak naha owa parana badu
     
    • Like
    Reactions: manarrow

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,400
    3,060
    113
    ඔතෙනට බාන්න ආව නං මිනිස්සුන්ට අයින් වෙන්න කියන්න ඕන තරම් වෙලා තිබ්බ දැක්කෙ නැද්ද බන් පිටිපස්සෙ හිටපු එකාට signal එක අතින් දෙන්න පුළුවන් කම තිබ්බනෙ අයින් වෙන්න කියල. ඉතින් එහෙම කලේ නෑනෙ. ඒ වෙලවේ pilot ට එහෙම intention එකක් තිබ්බෙ නෑ. එතෙන්ට බෑවෙ නැත්තෙ එක්කො එතන මිනිස්සු හිටපු නිසා නෙමේ ඒ ground එකේ අවුලක් නිසා වෙන්න පුළුවන්. පොඩ්ඩක් බලල ඔලුවෙන් කල්පනා කරපන්. ගොන් කතා කියන් නැතුව

    උබ වගෙ අඩුකුලෙ උන් තමා ඔය පොන් අටවන් ඉන්නෙ :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පයිලට් ලත් මහන්සි ඇති බන්...ලංකාවටම 4 යි නම් තියෙන්නෙ,,මුනුත් එක්ක අවුරුදු 70 වක් රට පාලලනය කරපු උබලට රොම්බ තැන්ක්๬ බන්,,,පව් බන් රනවිරුවො
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,925
    113
    Matath rhema hithenawa pilot last munite dwcide karanawa ethane hariyanne naha kiyala, maybe because there were people in front also and not enough space, hopefully everyone e is safe, machine eka alnathiwunata awulak naha owa parana badu
    ඔතන ඉඩ මදි බාන්න
     
    • Like
    Reactions: fdk

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    පට්ටම රිස්ක් එකක් අරන් උන් අනිත් මිනිස්සු වෙනුවෙන් මහන්සි වෙනවා.. අවුරුද්දේ ඉතිරි මාස ටිකේ උන්ට කොච්චර බනිනවද.. කාලකන්නි ජාතියක් මේකෙ ඉන්නේ..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,235
    113
    image.png
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    උබ වගෙ අඩුකුලෙ උන් තමා ඔය පොන් අටවන් ඉන්නෙ :lol:
    ඇහැට දැකලත් හරියට තේරුම් කරගන්න බැරි මොකක් හරි දැක්ක ගමන් අර බෙලි ගෙඩිය වැටිච්ක්ච ගමන් අහස කඩන් වැටෙනව කියල දුවපු හාව වගේ ඔහේ දකින එකක් කියවන උබලගෙ වගේ උන්ගෙ කුලේ මොකද්ද බන්?
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රෙකොර්ඩ් කර කර හිටපු ගොන් පකයි ටික අල්ලලා හෙලි කොප්ටර් තට්ට තට්ට උන්ගේ පුකවල් වලට බස්සලා හෙලිකොප්ටරේ ඔන්කරලා කරකවන්න ඕනේ :angry::frown:
     
    • Like
    Reactions: SpaceX