🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අර පොන්න්‍යින්යට ඉඳන් වීඩියෝ කරකර ඉන්නවා නේ මුන්තබ්මොල්යක් නැද්ද. මුන්ට නඩු දාලා ඇතුලත දාන්නන් ඕනේ
     
    • Like
    Reactions: fdk

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    පව් බං.
    උන් Emergency Land එකක් කරන්න උත්සාහ කළේ.
    මේ යට ඉන්න උන් නිසා කරගන්න බැරි වුණා.
    ehema ne ban emergency nam un land karanawa arun duwanawane, mokakhari awulak yanna ati steering
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    උන් බාන්ට ආවෙ හුට්ටිගෙ පුතාලා පොන් අටවන් ඉන්නවා ඉඩ දෙන් නැතුව
    ඔතෙනට බාන්න ආව නං මිනිස්සුන්ට අයින් වෙන්න කියන්න ඕන තරම් වෙලා තිබ්බ දැක්කෙ නැද්ද බන් පිටිපස්සෙ හිටපු එකාට signal එක අතින් දෙන්න පුළුවන් කම තිබ්බනෙ අයින් වෙන්න කියල. ඉතින් එහෙම කලේ නෑනෙ. ඒ වෙලවේ pilot ට එහෙම intention එකක් තිබ්බෙ නෑ. එතෙන්ට බෑවෙ නැත්තෙ එක්කො එතන මිනිස්සු හිටපු නිසා නෙමේ ඒ ground එකේ අවුලක් නිසා වෙන්න පුළුවන්. පොඩ්ඩක් බලල ඔලුවෙන් කල්පනා කරපන්. ගොන් කතා කියන් නැතුව
     

    nidarsha91

    Well-known member
  • ඔතෙනට බාන්න ආව නං මිනිස්සුන්ට අයින් වෙන්න කියන්න ඕන තරම් වෙලා තිබ්බ දැක්කෙ නැද්ද බන් පිටිපස්සෙ හිටපු එකාට signal එක අතින් දෙන්න පුළුවන් කම තිබ්බනෙ අයින් වෙන්න කියල. ඉතින් එහෙම කලේ නෑනෙ. ඒ වෙලවේ pilot ට එහෙම intention එකක් තිබ්බෙ නෑ. එතෙන්ට බෑවෙ නැත්තෙ එක්කො එතන මිනිස්සු හිටපු නිසා නෙමේ ඒ ground එකේ අවුලක් නිසා වෙන්න පුළුවන්. පොඩ්ඩක් බලල ඔලුවෙන් කල්පනා කරපන්. ගොන් කතා කියන් නැතුව
    ඔය හරියවල් වල වතුර බන් කට කපල