බේබිගෙ වාහනෙ හැප්පිලා, කරුමෙට මුකුත් වෙලා නෑ source
Solo Rider Well-known member Sep 4, 2020 36,579 1 159,288 113 98 කෑගල්ල Sep 14, 2020 #1 බේබිගෙ වාහනෙ හැප්පිලා, කරුමෙට මුකුත් වෙලා නෑ source
dilann Well-known member Jul 6, 2018 69,440 170,132 113 එකමත් එක රටක Sep 14, 2020 #2 බේබි ගේ වැරද්දක් නෑ . ජෙප්පෙක් බයික් එකක් අපරික්ෂකාරිව ඇවිත්. unp උන් ටිකක් ලොරියක නැගල ඒ අස්සේ ප්රදාන පාරේ වැරදියට නවත්තල.. බේබි හෙමින් හප්පලා අරුන් බොරුවට ලොරියේ වැටිලා 5කට තුවාලයි. රාජකාරි වෙලාවේ ලොරි වල නැගල ඉන්නවට මුන් ව අයින් කරයි ජොබ් වලින්, කාලකන්නි මුන් නම්. Reactions: inspiron, Solo Rider, Sen-lu and 5 others
බේබි ගේ වැරද්දක් නෑ . ජෙප්පෙක් බයික් එකක් අපරික්ෂකාරිව ඇවිත්. unp උන් ටිකක් ලොරියක නැගල ඒ අස්සේ ප්රදාන පාරේ වැරදියට නවත්තල.. බේබි හෙමින් හප්පලා අරුන් බොරුවට ලොරියේ වැටිලා 5කට තුවාලයි. රාජකාරි වෙලාවේ ලොරි වල නැගල ඉන්නවට මුන් ව අයින් කරයි ජොබ් වලින්, කාලකන්නි මුන් නම්.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,115 113 Wakanda Sep 14, 2020 #3 කැරියා වගෙ කෙලගෙන ඇවිත් දෙතුන් පොලක ඇනගෙන තව වටෙ උන්ටත් බනිනවා කියලා ජෙප්පො කියයි දැන් Reactions: Solo Rider
Brandy2020 Well-known member May 15, 2018 20,877 26,309 113 Sep 14, 2020 #4 අපේ බදු මුදලින් සුර සැප විඳින නාමල් කොළුවාට අනතුරක් වුණා නම් අපේ සල්ලි වලින් සැප විඳින්න එකෙක් නැති වෙනවා... Reactions: Solo Rider
අපේ බදු මුදලින් සුර සැප විඳින නාමල් කොළුවාට අනතුරක් වුණා නම් අපේ සල්ලි වලින් සැප විඳින්න එකෙක් නැති වෙනවා...
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,730 113 ඇයි එන්නද ? Sep 14, 2020 #5 බේබිගේ වාහනේ සෙමින් සෙමින් එද්දී අනුර කුමාර පාර පැනල, Reactions: Smartm and 541100
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,105 113 Deniyaya Sep 14, 2020 #6 නාමල් මන්ත්රීතුමා යෝෂිත මහත්තයා චිචී බබා Reactions: blackheart, hichchiputha and Solo Rider
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,588 113 සොරබොරවැව Sep 14, 2020 #7 අනේ අපේ චිචී මහත්තයද? කිරි අප්පේ.. චිචිචිය දෙදරන්න ඇති... Reactions: NAdee56, hichchiputha, Solo Rider and 1 other person
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම Sep 14, 2020 #9 පියෙක් උනා පමණයි නේද Reactions: Solo Rider
hichchiputha Well-known member Jan 3, 2018 40,162 36,170 113 වොන්ඩර් ලැන්ඩ් Sep 14, 2020 #10 Namala maril nadda Reactions: dilann and Solo Rider
dilann Well-known member Jul 6, 2018 69,440 170,132 113 එකමත් එක රටක Sep 14, 2020 #11 LazyLizard said: පියෙක් උනා පමණයි නේද Click to expand... ඇනපියා Reactions: hichchiputha, LazyLizard and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 36,579 1 159,288 113 98 කෑගල්ල Sep 14, 2020 #12 hichchiputha said: Namala maril nadda Click to expand... තූ... නොදකින්... තොපෙ සක්කිලි කටවල්, නාමල් බේබිට මොනා හරි උනොත් මහ රජා ලන්කාවෙම බයික් පදින එක නවත්තනවා, එතකොට අපි වැඩට යන්නෙ අහවල් එකේද බොල
hichchiputha said: Namala maril nadda Click to expand... තූ... නොදකින්... තොපෙ සක්කිලි කටවල්, නාමල් බේබිට මොනා හරි උනොත් මහ රජා ලන්කාවෙම බයික් පදින එක නවත්තනවා, එතකොට අපි වැඩට යන්නෙ අහවල් එකේද බොල
2osama Well-known member Oct 25, 2010 81,798 73,090 113 මාලඹේ Sep 14, 2020 #13 ඔය හැප්පිලා තියෙන්නේ අර අනුර කුමාර යා කියපු ලැම්බෝගිනි එක නෙවෙයි ද Reactions: Solo Rider