🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    ඔතෙනට බාන්න ආව නං මිනිස්සුන්ට අයින් වෙන්න කියන්න ඕන තරම් වෙලා තිබ්බ දැක්කෙ නැද්ද බන් පිටිපස්සෙ හිටපු එකාට signal එක අතින් දෙන්න පුළුවන් කම තිබ්බනෙ අයින් වෙන්න කියල. ඉතින් එහෙම කලේ නෑනෙ. ඒ වෙලවේ pilot ට එහෙම intention එකක් තිබ්බෙ නෑ. එතෙන්ට බෑවෙ නැත්තෙ එක්කො එතන මිනිස්සු හිටපු නිසා නෙමේ ඒ ground එකේ අවුලක් නිසා වෙන්න පුළුවන්. පොඩ්ඩක් බලල ඔලුවෙන් කල්පනා කරපන්. ගොන් කතා කියන් නැතුව
    නෑ බං.
    සමහර විට පයිලට් විතරද දන්නේ නෑ හිටියේ.
    මැරිලා තියෙන්නේත් එක්කෙනෙයි කියනවා නේද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    නෑ බං.
    සමහර විට පයිලට් විතරද දන්නේ නෑ හිටියේ.
    මැරිලා තියෙන්නේත් එක්කෙනෙයි කියනවා නේද?
    na ban 5k idala thiynawa. marilada kiyala danne na. marila nan ekko pilot ehema naththan pilot ta eha paththe inna eka wenna ona. mokada un belt dagenane inne watuna gaman owa galawaganna ba eka para. moka unath patta aul me wechcha wadeta nan
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,665
    113
    අර කැරිය වීඩියෝ එක remove කරලා.

    Screenshot From 2025-11-30 22-45-44.png



     
    Last edited:

    nidarsha91

    Well-known member
  • බල බල ඉන්නේ නැතුව උන්ගේ ඔලුව උඩට බාන්න තිබ්බේ.
    මේ ඇත්ත

    sl air force ekenma kiyanawa emergency land ekakata awe kiyala. bridge eke banna awe.
    ඔය පෙනුමෙන් ඇවෙන්‍රා ගංගාර එකට යන පාර වගේ. එතන පාර ලොකුයි බන්. එමර්ජන්සි එකක් නං වත්තෙ වටේ බලන්න බෑ. මොකද ජෝඅසප් වාස් එකේ ග්‍රවුන්ඩ් එකට නැත්තන් ඇල්බට් එකේ ග්‍රවුන්ඩ් එකට දුර හින්ද ඔතන්ට ආවද දන්නෙ නෑ. කොහොම වුණත් ඒ බඩු දාන්න නෙමෙයි එන්නෙ. අපේ රටහරක් ටික ලබ්බක් දික් කරගෙන උන්න එකෙන් කොහෙද බන් බස්සන්නෙ. අනික වතුරෙ ඉඳල ගද්දිම මැරිලද දන්නෙ නෑ. ඇතුලට ගිහිල්ල වැටෙන්නෙ. අනික බෙල්ට්ස් ඕෆ් කරන්න ඕන. පව් බන් ඒ මිනිස්සු. සාමාන්‍ය දැනීම නැති හරක් හින්ද මැරිල නම්, පව් ඒ මනුස්සයන්ගෙ ජීවිත
    ------ Post added on Nov 30, 2025 at 11:49 PM
     
    • Sad
    Reactions: imback2008

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    තේරුම් ගන්න උත්සාහ ගන්නත් එපා මචන්. අමතක කරල දාපන් :(
    එල.

    වික්‍රමාරච්චි මේ ව්‍යසනය පාවිච්චි කරලා ගොඩ යන්න try කරනවා කියන එක ඔයාට තේරෙනවද?