නාමල්, මහින්ද, රනිල්, සජිත් හැදෙන රහස් ගණුදෙනුව.

10ben

Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    2Abba copy.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මහජන නියෝජිතයන් ආතල් ගත්තට අපට කමක් නැහැ. අපි මීට කලිනුත් ඒ වගේ ඉරිසියාවන් ප්‍රවර්ධනය කරනවාට විරුද්ධව කටයුතු කළා. ඒවා මත පදනම්ව වෛරය ප්‍රවර්ධනය කළේ දැන් ආණ්ඩුවේ ඉන්න අයම තමයි. ඒ නිසා ආණ්ඩුවේ, ජනතා විමුක්ති පෙරමුණේ වගකිව යුත්තන්ගෙන් මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි. ආර්ටීඅයි දාන්නට වුණත් පුළුවන්. එහෙම අවශ්‍යම නැහැ ප්‍රගාමී විදියට (proactive) තොරතුරු ලබාදෙන්නටත් පුළුවන්.

    ඇබා සංදර්ශනයට ටිකට් ලබාගැනීම සඳහා අගමැතිනි, ටිල්වින් සිල්වා ඇතුළු ආණ්ඩුවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් වියදම් කළේ කාගෙ මුදල්ද?

    එම අවස්ථාව සඳහා ඔවුන්ගේ ප්‍රවාහනය, ආරක්ෂාව ආදිය සඳහා සේවයේ යෙදවූ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා වාහන සංඛ්‍යාව කීයද?

    ටිකට්පත් කාගේ හෝ අනුග්‍රහයෙන් ලද ඒවා නම්, ඒ කාගෙන්ද?

    එකී අනුග්‍රහයේ අරමුණ කුමක්ද?

    එවැනි අනුග්‍රහයක් මගින් ළබැඳියාවන් සම්බන්ධ ගැටුමක් ඇති වන්නේ නැති බවට කරන පැහැදිලි කිරීම කුමක්ද?
    (මෙවැනි අවස්ථාවලට දේශපාලකයන් සහභාගී වීමේ වැදගත්කමක් ඇති බව අපේ අදහස බව ද කරුණාවෙන් සලකන්න. අප මෙම ප්‍රශ්න අසන්නේ මින් පෙර ඔබගේ විවේචන සහ ඔබ දැන් ලබාගෙන තිබෙන අවබෝධය හඳුනාගැනීමට පමණි.)
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    ටෝක් වල විදිහට නන්දා මාලිනීගේ පවන ප්‍රසංගය පවත්තන්න තමයි ඕනේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මහජන සේවය කරලා මහන්සි උන වෙලාවට පොඩි විනෝදයක් ගත්තට කමක් නැහැ :love2:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    නිකමට අහන්නෙ. මේකෙ වැරැද්ද මොකද්ද කියල කියහංකො
    මමත් නිකමට අහන්නේ අනිත් අය ගියාම මෙයාලා වැරදි විදිහට දැක්කේ ඇයි කලින්?

    Yako kalin ewun aathel damme ape salli welin
    අරිනිගේ සල්ලි වලින්ද කට්ටිය එක්කන් ගිහින් තියෙන්නේ?
    ------ Post added on Nov 25, 2024 at 2:53 PM
     
    • Like
    Reactions: hirashgeff

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113

    අඩෝ මේ සාමාජ වාදී ජෙප්පෝ නේද😬😬
    ලියලා තියා ගනින් අරිනි ටිල්වින්වත් නරක් කරලයි නවතින්නේ...😂😂😂

    මහජන සේවය කරලා මහන්සි උන වෙලාවට පොඩි විනෝදයක් ගත්තට කමක් නැහැ :love2:
    කමක් නැහැ කමක් නැහැ... හැබැයි අනිත් අය කරද්දී නලියන්නේ නැතුව.
    ------ Post added on Nov 25, 2024 at 2:56 PM
     
    • Haha
    Reactions: 2osama

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    මමත් නිකමට අහන්නේ අනිත් අය ගියාම මෙයාලා වැරදි විදිහට දැක්කේ ඇයි කලින්?
    එහෙම දාපු මොකක් හරි එකක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ලින්ක් එකක් හරි දෙන්නකො බලන්න

    අරිනිගේ සල්ලි වලින්ද කට්ටිය එක්කන් ගිහින් තියෙන්නේ?
    ------ Post added on Nov 25, 2024 at 2:53 PM
    ආරාධනාවකට ගියා කියල තමයි තියෙන්නෙ. ඉතිං මහජන මුදල් අවභාවිතා වෙලා තියනවාද?
    https://lankacnews.com/ටිල්වින්ලා-ගිය-abba-ප්රසංග/
     
    • Haha
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    මහජන නියෝජිතයන් ආතල් ගත්තට අපට කමක් නැහැ. අපි මීට කලිනුත් ඒ වගේ ඉරිසියාවන් ප්‍රවර්ධනය කරනවාට විරුද්ධව කටයුතු කළා. ඒවා මත පදනම්ව වෛරය ප්‍රවර්ධනය කළේ දැන් ආණ්ඩුවේ ඉන්න අයම තමයි. ඒ නිසා ආණ්ඩුවේ, ජනතා විමුක්ති පෙරමුණේ වගකිව යුත්තන්ගෙන් මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි. ආර්ටීඅයි දාන්නට වුණත් පුළුවන්. එහෙම අවශ්‍යම නැහැ ප්‍රගාමී විදියට (proactive) තොරතුරු ලබාදෙන්නටත් පුළුවන්.

    ඇබා සංදර්ශනයට ටිකට් ලබාගැනීම සඳහා අගමැතිනි, ටිල්වින් සිල්වා ඇතුළු ආණ්ඩුවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් වියදම් කළේ කාගෙ මුදල්ද?

    එම අවස්ථාව සඳහා ඔවුන්ගේ ප්‍රවාහනය, ආරක්ෂාව ආදිය සඳහා සේවයේ යෙදවූ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා වාහන සංඛ්‍යාව කීයද?

    ටිකට්පත් කාගේ හෝ අනුග්‍රහයෙන් ලද ඒවා නම්, ඒ කාගෙන්ද?

    එකී අනුග්‍රහයේ අරමුණ කුමක්ද?

    එවැනි අනුග්‍රහයක් මගින් ළබැඳියාවන් සම්බන්ධ ගැටුමක් ඇති වන්නේ නැති බවට කරන පැහැදිලි කිරීම කුමක්ද?
    (මෙවැනි අවස්ථාවලට දේශපාලකයන් සහභාගී වීමේ වැදගත්කමක් ඇති බව අපේ අදහස බව ද කරුණාවෙන් සලකන්න. අප මෙම ප්‍රශ්න අසන්නේ මින් පෙර ඔබගේ විවේචන සහ ඔබ දැන් ලබාගෙන තිබෙන අවබෝධය හඳුනාගැනීමට පමණි.)
    උබ හරි මචං. මමත් යන්න එපා කියල නෙවෙයි මේක දැම්මේ. වෙන කව්රු හරි ගියොත් කලින් මෙයාලා දුන්න ටෝක් මතක් කරා විතරයි.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    50000k dila ticket gaththe 1 weni salary eken wenna athi :P
    මහජන මුදලින් ගියා කියලද ඔයා කියන්නෙ? හැබැයි ගල්කිස්සෙ හෝටලෙන් නම් දාල තියනවා ආරාධනාවකට ආවෙ කියල
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    එහෙම දාපු මොකක් හරි එකක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ලින්ක් එකක් හරි දෙන්නකො බලන්න

    ආරාධනාවකට ගියා කියල තමයි තියෙන්නෙ. ඉතිං මහජන මුදල් අවභාවිතා වෙලා තියනවාද?
    https://lankacnews.com/ටිල්වින්ලා-ගිය-abba-ප්රසංග/
    කියු සැනින් පිලි ගන්න මේකා වහලෙක් නෙවෙයිද පුතා... (මට මතක නැහැ අලුත්ම වර්ශන් එක "අපි කිව්වේ නැහැ"🤣😂)
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,522
    775
    113
    near my sudu
    මහජන මුදලින් ගියා කියලද ඔයා කියන්නෙ? හැබැයි ගල්කිස්සෙ හෝටලෙන් නම් දාල තියනවා ආරාධනාවකට ආවෙ කියල
    source eka dapanko apitath balanna, oya JVP hipatuwo gana api dannadda ban? unta salli nathi kaleta aragala karanawa, salli thiyena unta wiruddawa, unta salli balaya hambunaama, hitapu unta wada anthai :P