නාමල්, මහින්ද, රනිල්, සජිත් හැදෙන රහස් ගණුදෙනුව.

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    කියු සැනින් පිලි ගන්න මේකා වහලෙක් නෙවෙයිද පුතා... (මට මතක නැහැ අලුත්ම වර්ශන් එක "අපි කිව්වේ නැහැ"🤣😂)
    එහෙම නෙමෙයි

    මියුසිකල් ෂෝ වලට යන්න එපා අපි යන්නෙ නෑ කියල ජෙප්පො කිව්ව තැනක් දැම්ම නං වටිනවා

    source eka dapanko apitath balanna, oya JVP hipatuwo gana api dannadda ban? unta salli nathi kaleta aragala karanawa, salli thiyena unta wiruddawa, unta salli balaya hambunaama, hitapu unta wada anthai :P

    ------ Post added on Nov 25, 2024 at 3:06 PM
     
    • Haha
    • Like
    Reactions: elektro and 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    එහෙම නෙමෙයි

    මියුසිකල් ෂෝ වලට යන්න එපා අපි යන්නෙ නෑ කියල ජෙප්පො කිව්ව තැනක් දැම්ම නං වටිනවා
    ඉදිරි වසර පහටම පැන පැන හෝදන්න බලය ජවය ශක්තිය ලැබේවා...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    සෝදන්න වරෙල්ලා

    කුසට සාගිනි හදට සෝගිනි
    සටන් පාඨය ඉවත දමලා

    හොඳට කාලා පාටි දමනට
    අපිලගේ වාරය ඇවිල්ලා

    එදා අනුනට කරපු සරදම්
    කැරකිලා අප වෙතට හැරිලා

    හෝදපල්ලා හෝදපල්ලා
    නුඹලගේ වාරය ඇවිල්ලා.

    වරෙව් අපි දැන් සෝදමූ.....
     
    • Like
    • Haha
    Reactions: 2osama and 10ben

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    ඉදිරි වසර පහටම පැන පැන හෝදන්න බලය ජවය ශක්තිය ලැබේවා...
    නෑ කාව වත් හෝදල නෑනෙ. මම ඇහුවෙ දැනුවත් වීම උදෙසා. ජෙප්පො එහෙම මියුසිකල් ෂෝ වලට යන්නෙ නෑ අනිත් උන්ටත් යන්න එපා කියලා දැං යනවා නං වැරදි. හිපොක්‍රිටිකල්නෙ. හැබැයි උඹ කිව්ව පලියට පිළිගන්න බෑනෙ. මොකද උඹ කාව හෝදන්න හදනවද දන්න‌ෙ නෑනෙ. ඒකයි සෝස් ඒකක් ඉල්ලුවෙ. තෙරියමා?
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    සුනිල් වටගල සරුත් ඉන්නවා. නඩුවක් දායි දෝ කියලා පොඩි බයකුත් නැතුවමත් නෙවෙයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මහජන නියෝජිතයන් ආතල් ගත්තට අපට කමක් නැහැ. අපි මීට කලිනුත් ඒ වගේ ඉරිසියාවන් ප්‍රවර්ධනය කරනවාට විරුද්ධව කටයුතු කළා. ඒවා මත පදනම්ව වෛරය ප්‍රවර්ධනය කළේ දැන් ආණ්ඩුවේ ඉන්න අයම තමයි. ඒ නිසා ආණ්ඩුවේ, ජනතා විමුක්ති පෙරමුණේ වගකිව යුත්තන්ගෙන් මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි. ආර්ටීඅයි දාන්නට වුණත් පුළුවන්. එහෙම අවශ්‍යම නැහැ ප්‍රගාමී විදියට (proactive) තොරතුරු ලබාදෙන්නටත් පුළුවන්.

    ඇබා සංදර්ශනයට ටිකට් ලබාගැනීම සඳහා අගමැතිනි, ටිල්වින් සිල්වා ඇතුළු ආණ්ඩුවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් වියදම් කළේ කාගෙ මුදල්ද?

    එම අවස්ථාව සඳහා ඔවුන්ගේ ප්‍රවාහනය, ආරක්ෂාව ආදිය සඳහා සේවයේ යෙදවූ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා වාහන සංඛ්‍යාව කීයද?

    ටිකට්පත් කාගේ හෝ අනුග්‍රහයෙන් ලද ඒවා නම්, ඒ කාගෙන්ද?

    එකී අනුග්‍රහයේ අරමුණ කුමක්ද?

    එවැනි අනුග්‍රහයක් මගින් ළබැඳියාවන් සම්බන්ධ ගැටුමක් ඇති වන්නේ නැති බවට කරන පැහැදිලි කිරීම කුමක්ද?
    (මෙවැනි අවස්ථාවලට දේශපාලකයන් සහභාගී වීමේ වැදගත්කමක් ඇති බව අපේ අදහස බව ද කරුණාවෙන් සලකන්න. අප මෙම ප්‍රශ්න අසන්නේ මින් පෙර ඔබගේ විවේචන සහ ඔබ දැන් ලබාගෙන තිබෙන අවබෝධය හඳුනාගැනීමට පමණි.)
    Un gamna hamadema saban kalle hitan umbalata receipt pennanna Kiyalaada kiyanne? Yako namal mathaka nadda? Uge watches, shoes araka meka.

    නෑ කාව වත් හෝදල නෑනෙ. මම ඇහුවෙ දැනුවත් වීම උදෙසා. ජෙප්පො එහෙම මියුසිකල් ෂෝ වලට යන්නෙ නෑ අනිත් උන්ටත් යන්න එපා කියලා දැං යනවා නං වැරදි. හිපොක්‍රිටිකල්නෙ. හැබැයි උඹ කිව්ව පලියට පිළිගන්න බෑනෙ. මොකද උඹ කාව හෝදන්න හදනවද දන්න‌ෙ නෑනෙ. ඒකයි සෝස් ඒකක් ඉල්ලුවෙ. තෙරියමා?
    Un chandeta kalinma kiwwuwe unta oney janathaawath sathutu wenna oney ratak bihi karanna oney kiyala. Hawasata film ekak balanna wage udaharana ekka. Un kiwwuwe na enjoy karanna epa kiyala
    ------ Post added on Nov 25, 2024 at 3:16 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මහජන නියෝජිතයන් ආතල් ගත්තට අපට කමක් නැහැ. අපි මීට කලිනුත් ඒ වගේ ඉරිසියාවන් ප්‍රවර්ධනය කරනවාට විරුද්ධව කටයුතු කළා. ඒවා මත පදනම්ව වෛරය ප්‍රවර්ධනය කළේ දැන් ආණ්ඩුවේ ඉන්න අයම තමයි. ඒ නිසා ආණ්ඩුවේ, ජනතා විමුක්ති පෙරමුණේ වගකිව යුත්තන්ගෙන් මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි. ආර්ටීඅයි දාන්නට වුණත් පුළුවන්. එහෙම අවශ්‍යම නැහැ ප්‍රගාමී විදියට (proactive) තොරතුරු ලබාදෙන්නටත් පුළුවන්.

    ඇබා සංදර්ශනයට ටිකට් ලබාගැනීම සඳහා අගමැතිනි, ටිල්වින් සිල්වා ඇතුළු ආණ්ඩුවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් වියදම් කළේ කාගෙ මුදල්ද?

    එම අවස්ථාව සඳහා ඔවුන්ගේ ප්‍රවාහනය, ආරක්ෂාව ආදිය සඳහා සේවයේ යෙදවූ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා වාහන සංඛ්‍යාව කීයද?

    ටිකට්පත් කාගේ හෝ අනුග්‍රහයෙන් ලද ඒවා නම්, ඒ කාගෙන්ද?

    එකී අනුග්‍රහයේ අරමුණ කුමක්ද?

    එවැනි අනුග්‍රහයක් මගින් ළබැඳියාවන් සම්බන්ධ ගැටුමක් ඇති වන්නේ නැති බවට කරන පැහැදිලි කිරීම කුමක්ද?
    (මෙවැනි අවස්ථාවලට දේශපාලකයන් සහභාගී වීමේ වැදගත්කමක් ඇති බව අපේ අදහස බව ද කරුණාවෙන් සලකන්න. අප මෙම ප්‍රශ්න අසන්නේ මින් පෙර ඔබගේ විවේචන සහ ඔබ දැන් ලබාගෙන තිබෙන අවබෝධය හඳුනාගැනීමට පමණි.)
    unta kiyala kisima athal ekak ona nae kiyana ewyn me patthata:D