ජපානෙන් බඩ යන්න වැදිලා අපේ එවුන්ට 132 ට 10ක් වෙන්න.ලංකාවට රගර් වලින් අනාගතයක් නෑ.ටෙනිස්, ගොල්ෆ්,ටේබල් ටෙනිස් ශූටින්,කැරම් ෆුට්බෝල් නෙට්බෝල් මැරටහන් වගේ ඒවා තමයි සිංහලයන්ට හරියන්නේ.එච්චර ඇඟක් ශක්තියක් ඕන නැති මැචස් තමයි

එහෙම හරි සෙල්ලං කරන්න ගියානේ පොන්ස්. තෝ ගෙදරට වෙලා ලබ්බ වන වන වැඩක් නැති පොස්ට් දාන්නේ නැතිව. ඔය කියන ඒවායින් එකක් කරපංකෝ ටෙනිස්, ගොල්ෆ්,ටේබල් ටෙනිස් ශූටින්,කැරම් ෆුට්බෝල් නෙට්බෝල් මැරටහන් වගේ එකක්. කළු තලතෙල් ගාන වල් දෙමළා![]()

නාමල් ගේ විතරක් වැරැද්දක් නෙමයි නේ බන්. මොන උනත් සෙල්ලම් කරපු එක වටිනවා. මේවගෙන් තමයි පාඩම් ඉගන ගන්න ඕනි

ජපානෙන් බඩ යන්න වැදිලා අපේ එවුන්ට 132 ට 10ක් වෙන්න.ලංකාවට රගර් වලින් අනාගතයක් නෑ.ටෙනිස්, ගොල්ෆ්,ටේබල් ටෙනිස් ශූටින්,කැරම් ෆුට්බෝල් නෙට්බෝල් මැරටහන් වගේ ඒවා තමයි සිංහලයන්ට හරියන්නේ.එච්චර ඇඟක් ශක්තියක් ඕන නැති මැචස් තමයි

යකෝ දන්න පුකක් කතා කරපන්
නාමල් කියන පිං බතාගේ රගර් ගැහිල්ල ගැනවත් ඌ කප්ටන් වෙච්ච විදිහ ගැනවත් නෙමෙයි කියන්නේ
Asian 5 Nations සිලෙක්ට් වෙච්ච එකත් අපේ රටට ලොකු දෙයක් බං. මීට වඩා හොදට අපේ එවුන්ට සෙල්ලන් කරන්න තිබ්බා, ඒක වෙනම කතාවක්. ඒත් score එක බලලා නිකන් නෝන්ඩි දාන්න එපා. ජපානෙන් ඔච්චර කාල බේරිච්ච එකත් ලොකු දෙයක්.