නාමල් රගර් වලින් රටේ නම තියයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නාමල් රගර් වලින් රටේ නම තියයි

10268428_759830157370653_7379582608904621236_n.png
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජපානෙන් බඩ යන්න වැදිලා අපේ එවුන්ට 132 ට 10ක් වෙන්න.ලංකාවට රගර් වලින් අනාගතයක් නෑ.ටෙනිස්, ගොල්ෆ්,ටේබල් ටෙනිස් ශූටින්,කැරම් ෆුට්බෝල් නෙට්බෝල් මැරටහන් වගේ ඒවා තමයි සිංහලයන්ට හරියන්නේ.එච්චර ඇඟක් ශක්තියක් ඕන නැති මැචස් තමයි
 
aruna47

Well-known member
  • ජපානෙන් බඩ යන්න වැදිලා අපේ එවුන්ට 132 ට 10ක් වෙන්න.ලංකාවට රගර් වලින් අනාගතයක් නෑ.ටෙනිස්, ගොල්ෆ්,ටේබල් ටෙනිස් ශූටින්,කැරම් ෆුට්බෝල් නෙට්බෝල් මැරටහන් වගේ ඒවා තමයි සිංහලයන්ට හරියන්නේ.එච්චර ඇඟක් ශක්තියක් ඕන නැති මැචස් තමයි

    එහෙම හරි සෙල්ලං කරන්න ගියානේ පොන්ස්. තෝ ගෙදරට වෙලා ලබ්බ වන වන වැඩක් නැති පොස්ට් දාන්නේ නැතිව. ඔය කියන ඒවායින් එකක් කරපංකෝ ටෙනිස්, ගොල්ෆ්,ටේබල් ටෙනිස් ශූටින්,කැරම් ෆුට්බෝල් නෙට්බෝල් මැරටහන් වගේ එකක්. කළු තලතෙල් ගාන වල් දෙමළා :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එහෙම හරි සෙල්ලං කරන්න ගියානේ පොන්ස්. තෝ ගෙදරට වෙලා ලබ්බ වන වන වැඩක් නැති පොස්ට් දාන්නේ නැතිව. ඔය කියන ඒවායින් එකක් කරපංකෝ ටෙනිස්, ගොල්ෆ්,ටේබල් ටෙනිස් ශූටින්,කැරම් ෆුට්බෝල් නෙට්බෝල් මැරටහන් වගේ එකක්. කළු තලතෙල් ගාන වල් දෙමළා :lol:

    මට හොඳට ටෙනිස් ගහන්න පුලුවන් නාකි kari kota දෙමලො.:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නාමල් ගේ විතරක් වැරැද්දක් නෙමයි නේ බන්. මොන උනත් සෙල්ලම් කරපු එක වටිනවා. මේවගෙන් තමයි පාඩම් ඉගන ගන්න ඕනි
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    යකෝ දන්න පුකක් කතා කරපන් :angry::angry:
    නාමල් කියන පිං බතාගේ රගර් ගැහිල්ල ගැනවත් ඌ කප්ටන් වෙච්ච විදිහ ගැනවත් නෙමෙයි කියන්නේ
    Asian 5 Nations සිලෙක්ට් වෙච්ච එකත් අපේ රටට ලොකු දෙයක් බං. මීට වඩා හොදට අපේ එවුන්ට සෙල්ලන් කරන්න තිබ්බා, ඒක වෙනම කතාවක්. ඒත් score එක බලලා නිකන් නෝන්ඩි දාන්න එපා. ජපානෙන් ඔච්චර කාල බේරිච්ච එකත් ලොකු දෙයක්.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හොද වෙලාවට කුමාර වරු ක්‍රිකට් වලට නෑ නැත්නම් ඒකත් කනවා ටීම් එකට රිංගගෙන.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ජපානෙන් බඩ යන්න වැදිලා අපේ එවුන්ට 132 ට 10ක් වෙන්න.ලංකාවට රගර් වලින් අනාගතයක් නෑ.ටෙනිස්, ගොල්ෆ්,ටේබල් ටෙනිස් ශූටින්,කැරම් ෆුට්බෝල් නෙට්බෝල් මැරටහන් වගේ ඒවා තමයි සිංහලයන්ට හරියන්නේ.එච්චර ඇඟක් ශක්තියක් ඕන නැති මැචස් තමයි

    :yes:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    යකෝ දන්න පුකක් කතා කරපන් :angry::angry:
    නාමල් කියන පිං බතාගේ රගර් ගැහිල්ල ගැනවත් ඌ කප්ටන් වෙච්ච විදිහ ගැනවත් නෙමෙයි කියන්නේ
    Asian 5 Nations සිලෙක්ට් වෙච්ච එකත් අපේ රටට ලොකු දෙයක් බං. මීට වඩා හොදට අපේ එවුන්ට සෙල්ලන් කරන්න තිබ්බා, ඒක වෙනම කතාවක්. ඒත් score එක බලලා නිකන් නෝන්ඩි දාන්න එපා. ජපානෙන් ඔච්චර කාල බේරිච්ච එකත් ලොකු දෙයක්.

    Sampurna Atta...Ruger Valin Asiava Athule Lankava Godak Idiriyen Inne...
    Mamanam Vadiye danne Nahe.. Uba Vage Danna Ekek Thava Visthara Tikak Ekka meka therum karala dipanko..Indiava, Pakistane, Asiavala Thava prabala Rataval Ruger Vala Kothanada Inne Kiyala Tikak Hoyala Balanna..
    (Politics Nattan Thava Idiriyata Yanna Puluvan.)