නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 2200 ක්
2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිළිබඳව තීරණය කිරීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ ජයග්‍රහණය වැඩි ජන්ද 16 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයට හිමිවිය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවල් 71 ක් සුදුසුකම් ලබා ඇති අතර තරගාවලිය පැවැත්වීමේ අයිතිය හිමිකරගැනිම සඳහා ඡන්ද 36 ක් ලබාගත යුතුව තිබිණි. ඒ අනුව ඡන්ද විමසීමේ දී ගෝල්ඩ් කොස්ට් ඡන්ද 43 ක් ද, හම්බන්තොට ඡන්ද 27 ක් ද ලබා තිබේ.
අප විසින් මෙයට පෙර සඳහන් කල පරිදි මෙවන් උත්සවයක් ලංකාවේ පැවැත්වීම මගින් ලංකාවට ලාභ ප්‍රයෝජන ගත හැකි නමුත් හම්බන්තොට
2018 යෝජනාව ඉදිරිපත් කල අවස්ථාවේ සිට ජන්ද විමසිම දක්වා අදාළ නිලධාරින් සිදු කලේ සිය පසුම්බිය තර කරගැනීමය.
ඔස්ට්‍රේලියාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය ගෝල්ඩ් කෝස්ට් නගරයෙහි පැවැත්වීම සඳහා සිය වැඩකටයුතු ඇරඹුවේ 2010 දිල්ලි වල පැවති ක්‍රීඩා උත්සවය නිමා වීමත් සමගය. ඔවුන් ඒ පිලිබඳ ප්‍රබල ප්‍රචාරණයක් ගෙන ගිය අතර ඔවුන්ට එම කටයුතු මදකට නතරකරන්න සිදු වුයේ මුහුණ පෑමට සිදු වූ ස්වභාවික විපත් හේතුවෙනි.මේ අතර තුර හම්බන්තොට 2018 සැලැස්ම එලි දුටු අතර එය
රටවල් වලට ඉදිරිපත් කිරීමට පෙර සිටම රටවල් 71 න 42 ක් ම කැමැත්ත පලකොට තිබුනේ ගෝල්ඩ් කෝස්ට් නගරය සඳහායි.
කෙසේනමුත් හම්බන්තොට 2018 යෝජනාව මගින් නිලධාරීන්ට රට සවාරි ගැසීමටත් රටේ මුදල් ලක්ෂ ගණනක් අපතේ යාම නම් සිදුවිය.
හම්බන්තොට නගරයේ පවතිවමට ඇති සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ
හම්බන්තොට වරාය
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටි
ඉදි කිරීමට නියමිත හම්බන්තොට ගුවන්තොටුපල වැනි දැය
http://lankanewshora.blogspot.com/2011/11/2200.html#more