නාමල් රාජපක්‍ෂ හිරු බලය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    හර්ශයා ලිඳේ පව් බන් ඌ. නාමල් නියමයි ඔහොම යමු. අනාගතේ මේ රට ඔබට බාරයි
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පව් බං හිනා වෙන්න එපා. තාම පොඩි එකානේ.
    දෙරණෙදි විතරයි ඕකට හරියට කතා කරන්න පුලුවන්. මොකද වෙන්නෙ කියලා දන්නවනේ මුලින්ම.
    ;)
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පව් බං හිනා වෙන්න එපා. තාම පොඩි එකානේ.
    දෙරණෙදි විතරයි ඕකට හරියට කතා කරන්න පුලුවන්. මොකද වෙන්නෙ කියලා දන්නවනේ මුලින්ම.
    ;)



    UNP එකේ නායකයොන්ට ළමයෙක්වත් නැහැනේ.නැත්නම් මූව උන්ට කම්පෙයාර් කරන්න තිබ්බා..හා නැද්ද...:lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    UNP එකේ නායකයොන්ට ළමයෙක්වත් නැහැනේ.නැත්නම් මූව උන්ට කම්පෙයාර් කරන්න තිබ්බා..හා නැද්ද...:lol:


    පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු
    ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු
    නෙක තරු රැසින් එලසට නොම වේය දුරු



    65483-415x260.jpg
    xFomGmzI.jpg



    :cool:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු
    ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු
    නෙක තරු රැසින් එලසට නොම වේය දුරු



    65483-415x260.jpg
    xFomGmzI.jpg



    :cool:

    යකෝ මේ නාකි ගැන නෙමෙයි මම කිව්වේ මුන්ගේ ළමයි ගැන.:baffled:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    යකෝ මේ නාකි ගැන නෙමෙයි මම කිව්වේ මුන්ගේ ළමයි ගැන.:baffled:

    මේත් unp නායකයෝ දෙන්නෙක්ගේ ළමයි දෙන්නෙක් බං . :P