නාමල්- ශිහාන් ගැටුම

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං ඉතින් අවුරුදු 50ක් 60ක් තිස්සෙ ඉදන්ම නිර්මාණ බඔකොලොත්භාවය මෙහේ තියනවා ඇති නේද ?

    ඔව් ඒ කාලේ ඉදන්ම තිබුනා... ඒත් හැම තැනම නෙමෙයි නේද..? මොනව වුනත් හොඳ නිර්මාණ බිහි වුනා..
    සුනිල් එදිරිසිංහ, අමරදේව,වික්ටර්, නන්දා මාලනී, ක්ලැරන්ස්, රූකාන්ත... මම නම් හිතන්නේ රූකාන්තගෙන් පස්සේ හරියට නිර්මාණයක් කරන කෙනෙක් ආවේ නෑ.. කසුන් ටිකක් හොඳයි.. ඒත් තාම සාර්ථක නෑ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Captain ජැක් ස්පැරෝ;11185749 said:
    Namal Udugama Is The Best Singer

    මම හිතන්නේ නෑ ඔතන කිසි ගේමක් ඇති කියලා. ශිහාන් අනුන්ගේ සිංදු කියලද තමන් ජනප්‍රියය වෙන්න හදන්නේ..?

    එදා ඕක නාමල් නොකිව්වනම් ශිහාන්ට කවදාවත් ඔය සිංදුව කියන්න වෙන්නේ නෑ...

    ඒ හින්දා ශිහාන් පිළිගන්න ඕනේ එයාට වැඩිය නාමල් දක්ෂයි කියලා.

    මම ශිහාන් හොදයි කියලා කියනවා එයා තමන්ගේම කියලා හොද සිංදුවක් හදලා කියපු දවසට...

    ප්‍රශ්නෙ පිට පැනලා වගේ. මේ ගායකයෝ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කියලා නෑනෙ අනිකා තමාට වඩා දක්ෂ නෑ කියලා.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ශිහාන් ගෙ එක music අලුත් හින්දයි hit උනේ. නාමල්ගෙ එකේ අර sunflowers ල යකඩ තලනවා වගේනෙ බං music. නාමල්ම අලුත් සින්දුවට voice කරානම් එල. ශිහාන්ගේ voice එකට effects දාල බව තේරෙනව
     
    :oo: ඇයි බං ඌ උගේම album 2ක් කරා නේද?:eek:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ප්‍රශ්නෙ පිට පැනලා වගේ. මේ ගායකයෝ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කියලා නෑනෙ අනිකා තමාට වඩා දක්ෂ නෑ කියලා.

    :yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ප්‍රශ්නෙ පිට පැනලා වගේ. මේ ගායකයෝ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කියලා නෑනෙ අනිකා තමාට වඩා දක්ෂ නෑ කියලා.

    නෑ නෑ. මම කිවේ මේ සිංදුව ශීහාන්ට වැඩියෙන් නාමල් දක්ෂ ලෙස කියනවා කියලා. මම කියපු එකේ අර්ථවල අඩුපාඩුවක් තියනවනම්, අනුකම්පා කල මැනවි..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් ඒ කාලේ ඉදන්ම තිබුනා... ඒත් හැම තැනම නෙමෙයි නේද..? මොනව වුනත් හොඳ නිර්මාණ බිහි වුනා..
    සුනිල් එදිරිසිංහ, අමරදේව,වික්ටර්, නන්දා මාලනී, ක්ලැරන්ස්, රූකාන්ත... මම නම් හිතන්නේ රූකාන්තගෙන් පස්සේ හරියට නිර්මාණයක් කරන කෙනෙක් ආවේ නෑ.. කසුන් ටිකක් හොඳයි.. ඒත් තාම සාර්ථක නෑ..
    පෞද්ගලිකව මං හිතන විදිහටනම් මචන් චන්දන ලියනආරච්චිත් සාර්ථක ගායකයෙක්:cool:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔව් ඒ කාලේ ඉදන්ම තිබුනා... ඒත් හැම තැනම නෙමෙයි නේද..? මොනව වුනත් හොඳ නිර්මාණ බිහි වුනා..
    සුනිල් එදිරිසිංහ, අමරදේව,වික්ටර්, නන්දා මාලනී, ක්ලැරන්ස්, රූකාන්ත... මම නම් හිතන්නේ රූකාන්තගෙන් පස්සේ හරියට නිර්මාණයක් කරන කෙනෙක් ආවේ නෑ.. කසුන් ටිකක් හොඳයි.. ඒත් තාම සාර්ථක නෑ..

    :yes::yes::yes:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    නාමල් අරාධනා කරල තියෙනවා ශිහාන් ට ඔය සින්දුව කියන්න.ඇත්ත කතාව ඕකයි.එත් එදා සින්දුවයි අද සින්දුවයි සන්සන්දනය කරන එකනම් අසාධාරණයි.අද තියෙන music වල කොලිටි එක ඒ කාලේ ගන්න බෑ.මොනවා උනත් මේ දෙන්නගෙම පට්ට ලස්සන සින්දු තියෙනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෞද්ගලිකව මං හිතන විදිහටනම් මචන් චන්දන ලියනආරච්චිත් සාර්ථක ගායකයෙක්:cool:

    ඔව් මචං.. ඒත් මම කිව්වේ සාමාන්‍යෙන් ලොකු වෙනසක් කරපු අය ගැන.. :)
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    මේක RingingTone earnings බලාගෙන කරපු වැඩක්ද කොහෙද බන්.. දෙන්නම එකතුවෙලා කරන්න ඇත්තේ...

    කොහොමත් මේ දෙන්නව සංසන්දනය කරොත් ඒ කාලේ නාමල් උඩුගම වගේ තමයි අද ශිහාන් මිහිරංග..;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඒ කාලේ ඉදන්ම තිබුනා... ඒත් හැම තැනම නෙමෙයි නේද..? මොනව වුනත් හොඳ නිර්මාණ බිහි වුනා..
    සුනිල් එදිරිසිංහ, අමරදේව,වික්ටර්, නන්දා මාලනී, ක්ලැරන්ස්, රූකාන්ත... මම නම් හිතන්නේ රූකාන්තගෙන් පස්සේ හරියට නිර්මාණයක් කරන කෙනෙක් ආවේ නෑ.. කසුන් ටිකක් හොඳයි.. ඒත් තාම සාර්ථක නෑ..
    ඒකට හේතුව ඕක නෙමෙයි. අසූ ගනන් ඉදන් රූකාන්තගෙ කාලය වෙනකං පොප් සංගීතය තුල ඒකාකාරී හඩක් තමයි ජනතාව තුල ප්‍රසිද්ද උනේ. සරල ගීත කියලා රේඩියෝවෙ (SLBC) හැදින්වුන ගීත. නමුත් 90ගනන් වල පෞද්ගලික රේඩියෝ ඒමත් සමග මේ පොප් සඔගීතයේ හඩ විවිද පැති වලට බෙදී ගියා. හිප් හොප් කියයි, රොක් කියයි, rnb කියයි.
    පොප් සොගීතයේ විවිදාකාර පැති ඇති වීම සහ ඒවාගෙ ජනප්‍රියත්වය විවිදාකාර වයස් මට්ටම්, සමාජ කොට්ටාශ වල විවිදාකාරයෙන් ජනප්‍රිය වීම නිසා අර කලින් සිටිය ගායකයින්ට තිබුනා වගේ ජනප්‍රියත්වයක් ඊට පසුව එන ගායකයන්ට ලැබෙන්නෙ නැත්තෙ ඒකයි.
    හේතුව සාර්ථකත්වයක් නැති වීම නෙමෙයි, තෝරාගැනීමට ඇති "options" වැඩී වීමයි.
    කසුන් ගෙ නිර්මාන වලට කැමත්තක් දක්වන්නෙ රොක් සංගීතය මුසු වුනු හඩට කැමති අය විතරයි. ඇත්තට බැලුවොත් 90ගනන් වලින් පස්සෙ නිර්මාණාත්මික බව බංකොලොත් වෙලා නෙමෙයි වර්ධනය වෙලා කියලයි මට හැගෙන්නෙ.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Captain ජැක් ස්පැරෝ;11185895 said:

    ඔය කියපු අනිත් අයනම් ඇත්තටම හොඳයි. ඒත් වික්ටර් රත්නායක.errrrrrrrr අලුතින් සින්දුවක් කරන්නෙත් නැහැ.කරන එවුන්ට කරන්න දෙන්නෙත් නැහැ.(ඕක මම කිව්ව එකක් නෙමෙයි "ලෙලුම් රත්නායක" කියපු එකක්.)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශිහාන් ගෙ එක music අලුත් හින්දයි hit උනේ. නාමල්ගෙ එකේ අර sunflowers ල යකඩ තලනවා වගේනෙ බං music. නාමල්ම අලුත් සින්දුවට voice කරානම් එල. ශිහාන්ගේ voice එකට effects දාල බව තේරෙනව
    නාමල්ගෙ සින්දුවේ original එක අහන්න. ඔය සයිට් එකේ තියෙන්නෙ sunflower එක්ක කියපු version එක.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඒකට හේතුව ඕක නෙමෙයි. අසූ ගනන් ඉදන් රූකාන්තගෙ කාලය වෙනකං පොප් සංගීතය තුල ඒකාකාරී හඩක් තමයි ජනතාව තුල ප්‍රසිද්ද උනේ. සරල ගීත කියලා රේඩියෝවෙ (SLBC) හැදින්වුන ගීත. නමුත් 90ගනන් වල පෞද්ගලික රේඩියෝ ඒමත් සමග මේ පොප් සඔගීතයේ හඩ විවිද පැති වලට බෙදී ගියා. හිප් හොප් කියයි, රොක් කියයි, rnb කියයි.
    පොප් සොගීතයේ විවිදාකාර පැති ඇති වීම සහ ඒවාගෙ ජනප්‍රියත්වය විවිදාකාර වයස් මට්ටම්, සමාජ කොට්ටාශ වල විවිදාකාරයෙන් ජනප්‍රිය වීම නිසා අර කලින් සිටිය ගායකයින්ට තිබුනා වගේ ජනප්‍රියත්වයක් ඊට පසුව එන ගායකයන්ට ලැබෙන්නෙ නැත්තෙ ඒකයි.
    හේතුව සාර්ථකත්වයක් නැති වීම නෙමෙයි, තෝරාගැනීමට ඇති "options" වැඩී වීමයි.
    කසුන් ගෙ නිර්මාන වලට කැමත්තක් දක්වන්නෙ රොක් සංගීතය මුසු වුනු හඩට කැමති අය විතරයි. ඇත්තට බැලුවොත් 90ගනන් වලින් පස්සෙ නිර්මාණාත්මික බව බංකොලොත් වෙලා නෙමෙයි වර්ධනය වෙලා කියලයි මට හැගෙන්නෙ.

    සහතික ඇත්ත සහෝදරයා. ++rep
     
    මට නම් ඒක පිලිගන්න බෑ.. රොක්, පොප් කියලා අපේ උන් කරන්නේ මෙලෝ යකෙක්ට හං ඉන්න පුලුවං සින්දුද..? මම නම් කියන්නේ 90 න් පස්සේ ගොලුවෙක්ට වුනත් සල්ලි තියෙනවා නම් සිංදු කියන්න පුලුවං වුනා. ඒ කාලේ ඇත්තටම හැකියාවක් නැත්නම් සිංදු කියන්න පුලුවං වුනේ නෑ. ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් සිංදු කියන උන්ගෙන් කී දෙනෙක්ට ඇත්තටම තාලෙකට වචන දෙකක් කියන්න පුලුවන්ද කියලා.