නාමල් හොදටම බය වෙලා වගේ බන්ස් !

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    කවුද මේ ගූරාජ් එක්ක ඉන්න අනිත් ලොන්ඩරිකාරයා?
     
    • Like
    Reactions: EVC

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,901
    10,224
    113
    කවුද මේ ගූරාජ් එක්ක ඉන්න අනිත් ලොන්ඩරිකාරයා?
    හා ..හා.. ලොකු අක්කට කේන්ති යයි...
    VxP6134GPc.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,954
    40,800
    113
    බය වෙලා නෙවෙයි, බය වෙලා වගේ රඟපානවා.

    පගය හීනෙකින්වත් හිතුවෙ නෑ උට මේ ලෙවල් එකෙන් යන එනමං නැති වෙයි කියලා
    මේවා අපි කාලයක් තිස්සෙ දැකපු හීන බන්.
    මෑමලයට කිසි සපෝර්ට් එකක් දෙන්න බැරුව, බයියො අසරණ වෙලා වෙන දේවල් බලන් ඉන්න වෙලා තියෙන එක තවත් ආතල්.

    ------ Post added on Sep 9, 2025 at 10:41 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,299
    113
    Galaha
    මොකක්ද අර කන්ටේනර් පන්නපු සීන් එක. අනුරලා පත් උන ගමන් කන්ටේනර් වගයක් රේගුවෙන් පැන්නුව කියල හැමෝම කියන්නෙ?
     
    • Haha
    • Like
    Reactions: pramodh87 and EVC

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඔව් ඉතිං ඔය කෙස් එකට ඇතුලට දැම්මොත්. උගෙ ජනාධිපති සිහිනෙ සිහිනයක්ම පමණයි .😂
    ඒක ඉතින් දැම්මා නොදැම්මා කියලා වෙනස් වෙන්නේ නෑනේ..කොහොමත් හීනයක් තමා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඉතිං ඔය කෙස් එකට ඇතුලට දැම්මොත්. උගෙ ජනාධිපති සිහිනෙ සිහිනයක්ම පමණයි .😂


    එහෙම ආවට ගියාට ඇතුලට දාන්න බෑ. කන්ටේනර් 323න් පන්නපු දෙකක් කියලා මාට්ටු උනේ. එහෙනම් එකට අනුබල දුන්න ඇමති බල්ලා නේ හිරෙ දන්න ඔන
     
    • Like
    Reactions: EVC