හා ..හා.. ලොකු අක්කට කේන්ති යයි...කවුද මේ ගූරාජ් එක්ක ඉන්න අනිත් ලොන්ඩරිකාරයා?
මේවා අපි කාලයක් තිස්සෙ දැකපු හීන බන්.පගය හීනෙකින්වත් හිතුවෙ නෑ උට මේ ලෙවල් එකෙන් යන එනමං නැති වෙයි කියලා
Coffie mili nehකවුද මේ ගූරාජ් එක්ක ඉන්න අනිත් ලොන්ඩරිකාරයා?

ඒක ඉතින් දැම්මා නොදැම්මා කියලා වෙනස් වෙන්නේ නෑනේ..කොහොමත් හීනයක් තමාඔව් ඉතිං ඔය කෙස් එකට ඇතුලට දැම්මොත්. උගෙ ජනාධිපති සිහිනෙ සිහිනයක්ම පමණයි .![]()
ඔව් ඉතිං ඔය කෙස් එකට ඇතුලට දැම්මොත්. උගෙ ජනාධිපති සිහිනෙ සිහිනයක්ම පමණයි .![]()