නාමල් Meme රසිකයෙක් වෙයි!
මන්ත්‍රී නාමල් රාජපක්ෂ Meme රසිකයෙකු වී ඇති බවට වාර්තා වේ. මෑතකාලය තුල ලංකාව තුල ෆේස්බුක් ඔස්සේ Meme සංස්කෘතිය ජනප්‍රියත්වයට පත්වූ අතර එමගින් ජනතාවගේ සිතුම් පැතුම් මෙන්ම ඔවුන්ගේ අදහස්ද අව්‍යාජව ඉදිරිපත් කරන ලදී.
පසුගියදා අනර්කලී ආකර්ශා මාතර පැවැත්වූ රැලියට නාමල් රාජපක්ෂ සහභාගී වූ අවස්ථාවේ ජායාරූපයකට "අනර්කලීගේ අඟපසඟ" පිලිබඳ අදහස් දැක්වූ ජායාරුපයක් ෆේස්බුක් වෙත එක්කොට තිබුණි. එම ජායාරූපය නාමල් රාජපක්ෂගේ නිල ට්විටර් ගිණුම මගින් පසුගියදා ප්‍රසිද්ධ කොට තිබුණි.
33000lk

එම ජායාරූපය බලන්න පහතින්
33000lk