33000lk
දුමින්දගේ "මතක නෑ" කමෙන්ටුව ෆේස්බුක් වලින් විසිවේ !
කොලොන්නාව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීමකින් තුවාල ලබා එම සිදුවීමෙන් දිවි ගලවා ගත් වෙඩි වැදීමේ කම්පනය හේතුවෙන් එම අවස්ථාවේ මතකය ගිලිහී ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද උදෑසන පොදුරාජ්‍යය මණ්ඩල සමුළුවෙහි ආරම්භක උත්සවයට සහභාගී විය.
එහි ප්‍රීතිය බෙදාගනු වස් එම අවස්ථාවේ ජායාරූප කිහිපයක්ද සිය ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණි.
එම ජායාරූපය දුටු නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර විසින් "චෝගම් ගියා කියල මතකද?" යැයි එම ජායාරූපයකට ප්‍රතිචාර දක්වා තිබුණි.
පැයක් යාමට මත්තෙන් එම ප්‍රතිචාරය දුමින්ද සිල්වා විසින් ඉවත්කොට තිබුණි. එම ප්‍රතිචාරය බලන්න පහතින්.
මීට පෙර ඔහු විසින් මේ ආකාරයේම පල කළ කමෙන්ටුවක්

lol oi