නාමල්_උඩවත්ත - Story of a Soldier

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔබ අපේ හද තුල සදා අමරණීයයි සොයුර.....................
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    salute-shadow.gif

    ඔබට නිවන් සුව ලැබේව!
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මොවුන් වෙනුවෙන් අප කල යුතුකම් ඈත්ද කියා විටෙක සිතේ. කොතෙක් කලත් ඔබ වෑනි විරුවන් කල පරිත්‍යාග වලට අප සදා ණයගෑති වන්නේමු. මට සින්හලයෙක් වශයෙන් දෑනේන්නේ පුදුම ආඩම්බරයකි.

    විරුව ඔබට නිවන් සුව!


    mhizlC0.jpg


    මේ ලිපිය ලියු ඔබට ස්තුතියි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    wadagath lipiyak machan,ape ayata yuddayak thibbada kiyala ganak wath naha,digitama pala karanna........
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    රට වෙනුවෙන් දිවි පිදු ඔබ ඒ පින් බලයෙන් හොද ආත්ම බවයක් ලබා නිවන් දකිත්වා..
    ඔබ වැනි වීර පුතෙක් බිහිකළ දෙමවුපියන්ටත් පින් අත් වේවා...

    මේ තොරතුරු අප හා බෙදා ගත සොයුරටත් බොහොම ස්තූති.........!
     

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    ජාතියේ විරුවනි.... ඔබට නිවන් සුව පතමි ...!!!
    Good post... +++++ rep
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    .
    .
    .
    නම් වශයෙන් මාධ්‍යට හෙළි නොකළද, ඔබ නොදන්නා, රට නොදන්නා මෙවන් විරුවෝ දහස් ගණනක් ඊළාම් යුද්ධයේදී සිය දිවි පූජා කළේ ශ්‍රී ලංකාණ්ඬුවේ සහ රටේ භෞමික අඛණ්ඩතාවයත්, ඒකීයත්වයත් වෙනුවෙනි. ඔවුන් සදා අමරණීයය.
    picture.php

    සැරයන් නාමල් උඩවත්ත ඔබට නිවන් සුව !​
    විරුවාණෙනි අපි ඔබට සදා ණයගැතියි :yes::yes::yes: