විරුවාණෙනි අපි ඔබට සදා ණයගැතියි.
.
.නම් වශයෙන් මාධ්‍යට හෙළි නොකළද, ඔබ නොදන්නා, රට නොදන්නා මෙවන් විරුවෝ දහස් ගණනක් ඊළාම් යුද්ධයේදී සිය දිවි පූජා කළේ ශ්‍රී ලංකාණ්ඬුවේ සහ රටේ භෞමික අඛණ්ඩතාවයත්, ඒකීයත්වයත් වෙනුවෙනි. ඔවුන් සදා අමරණීයය.
![]()
සැරයන් නාමල් උඩවත්ත ඔබට නිවන් සුව !


